මේ ඉතිහාසෙ ගිය ක්ලෝස්ම ෆයිට් එක මේක..
ඉතිහාසෙට ඔක්කොම පැති වලින් හොදම කබේ මේක වෙන්ඩ ඇති
මේ ඉතිහාසෙ ගිය ක්ලෝස්ම ෆයිට් එක මේක..
9.30 ස්නැප් එක ඕනේ මචෝ පස්සේ ස්නෑප් අදාල නෑ.
ඉතින් කියපන්කො අගේ වඩන්නේ නැතුව
බලමුකො ෆයිනල් රිසල්ට් එක ...
එක බලලම තමා කියන්නහ් වෙන්නෙහ් ...
හරි හරි බන්.ගානට වෙලාවට පෝල් එක ක්ලෝස් කලා.

පොල් එක ක්ලොස් කරනහ් එකෙ නෙමෙ බ0 සින් එක තියෙන්නෙහ්හරි හරි බන්.ගානට වෙලාවට පෝල් එක ක්ලෝස් කලා.



ඔව්. පස්සේ රිජෙක්ට් වෙන එව්වා අරුන්ට අඩු කරන්න පුලුවන් පෝස්ට් 100 ගස්සවලා හෝ රෙප් මයිනස් එව්වා ප්ලස් කරලා.



පොල් එක ක්ලොස් කරනහ් එකෙ නෙමෙ බ0 සින් එක තියෙන්නෙහ්
සමහර ෆෙක් වොට්ස් තිබ්බා පොස්ට් කවුන්ට් එකහ් අඩු උ 9.30න් පස්සෙ පොස්ට් ටිකක් දාගත්තොත් 100 උනොත් උව කවුන්ට් වෙන්නෙහ් වැලිඩ් වොට් එකක් විදිහටහ්
9.30 වෙද්දි පොස්ට් කවුන්ට් අඩු එවුන්ව හරියටම ගත්තාහ් .. රෙප් වලටත් ඔකම වෙන්නහ් පුලුවන්
බලමු උබලගේ රිසල්ට් එකත් එක්කහ් කම්පෙයාර් කරලා![]()
ඔව් බ0 මාත් ඔකමයි කිව්වෙ![]()


පෲෆ් තියෙනවනේ බං. කලින් රිජෙක්ට් වෙච්චා පස්සේ වැලීඩ්නම් බලමුකෝ.
2014 රේඩියෝ ඇක්ටිව් කරපු එකත් හරියටම ගියා මචන්. හැබැයි එකේ උන් මැද්දි නීති වෙනස් කලා. එහෙම බැලුවාම කිසිම නීතියක් වෙනස් නොකර හරියටම කිසිම අවුලක් නැතුව මේ වෙනක්ම් ගිය හොදම කබේ මේක තමයි..ඉතිහාසෙට ඔක්කොම පැති වලින් හොදම කබේ මේක වෙන්ඩ ඇති



2012 එකද අර පුස් ගේ සින් එකහ් ගියේ ?2014 රේඩියෝ ඇක්ටිව් කරපු එකත් හරියටම ගියා මචන්. හැබැයි එකේ උන් මැද්දි නීති වෙනස් කලා. එහෙම බැලුවාම කිසිම නීතියක් වෙනස් නොකර හරියටම කිසිම අවුලක් නැතුව මේ වෙනක්ම් ගිය හොදම කබේ මේක තමයි..
දරුණුම එක නම් 2012..![]()
