ඒ වගේ තමයි. එකපාරට බිසී වෙලා වගේ.
apinam busy tikak...![]()
math bisy ban

Suda natuwa kansawada thaniyama hina wenne

මේක නූලක් ද කෝච්චියක් ද ?
මෙතන මොකද වෙන්නෙ කියල අහල පොඩ්ඩක් ගිහින් එනකොට ගොඩක් දේවල් වෙලා![]()

Suda natuwa kansawada thaniyama hina wenne

karanna waedak nomaethi wiima nisaමෙහෙම ගියොත් බන් දවසට එක ත්රෙඩ් එක ගානේ දාන්න වෙයි, මෙන්න හවස දාපු ත්රෙඩ් එකේ පිටු 400 ටත් ලඟයි නෙ. උඹල මේකේ පදිංචි උනාද

» Online Users: 931
199 members and 732 guests
ඇයි බන් මේම![]()



ගෙස්ට් ලෙස ඉන්න රෙජිස්ටර් නොවූ ඔබටයි මේ ආරාධනය... මෙම ලින්ක් එකෙන් ගොස් එලකිරි මෙම්බර් කෙනෙක් වන්න» Online Users: 931
199 members and 732 guests
ඇයි බන් මේම![]()

ඔව් ඔව් පෝස්ට් 400 ඒත් හොඳටම වැඩියි
ගොඩක් උන් එන්නේ මේකේ තියන ඒවා බලල යන්ඩ විතරයි බන්.
මමත් 2008 අකවුන්ට් එකක් හැදුවේ සින්දු එකපාර ගොඩක් බාගන්ඩ.
ඒ දවස්වල සින්දු 3ක් හරි 5ක් හරි තමයි එක සැරේට බාන්ඩ පුළුවන්.
කැෆේ එකකට ගිහින් සින්දු 20ක් විතර බාගෙන එනවා පැයකට![]()

,