~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ වගේ තමයි. එකපාරට බිසී වෙලා වගේ.

    apinam busy tikak... :sorry:

    math bisy ban

    මාත් බිසී වුනා දැන් ටිකකට කලින් :(

    :P

    Suda natuwa kansawada thaniyama hina wenne

    :rofl:

    මේක නූලක් ද කෝච්චියක් ද ? :eek:
    මෙතන මොකද වෙන්නෙ කියල අහල පොඩ්ඩක් ගිහින් එනකොට ගොඩක් දේවල් වෙලා :dull:

    රිප්ලයි එකක් ලියද්දිත් පිටු දෙක තුනක් යනවා :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම ගියොත් බන් දවසට එක ත්‍රෙඩ් එක ගානේ දාන්න වෙයි, මෙන්න හවස දාපු ත්‍රෙඩ් එකේ පිටු 400 ටත් ලඟයි නෙ. උඹල මේකේ පදිංචි උනාද :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙම ගියොත් බන් දවසට එක ත්‍රෙඩ් එක ගානේ දාන්න වෙයි, මෙන්න හවස දාපු ත්‍රෙඩ් එකේ පිටු 400 ටත් ලඟයි නෙ. උඹල මේකේ පදිංචි උනාද :oo:

    400 kohedha 40k :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    » Online Users: 931
    199 members and 732 guests

    ඇයි බන් මේම :(

    ගොඩක් උන් එන්නේ මේකේ තියන ඒවා බලල යන්ඩ විතරයි බන්.
    මමත් 2008 අකවුන්ට් එකක් හැදුවේ සින්දු එකපාර ගොඩක් බාගන්ඩ.
    ඒ දවස්වල සින්දු 3ක් හරි 5ක් හරි තමයි එක සැරේට බාන්ඩ පුළුවන්.
    කැෆේ එකකට ගිහින් සින්දු 20ක් විතර බාගෙන එනවා පැයකට :P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    » Online Users: 931
    199 members and 732 guests

    ඇයි බන් මේම :(
    ගෙස්ට් ලෙස ඉන්න රෙජිස්ටර් නොවූ ඔබටයි මේ ආරාධනය... මෙම ලින්ක් එකෙන් ගොස් එලකිරි මෙම්බර් කෙනෙක් වන්න

    http://www.elakiri.com/forum/register.php :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක් උන් එන්නේ මේකේ තියන ඒවා බලල යන්ඩ විතරයි බන්.
    මමත් 2008 අකවුන්ට් එකක් හැදුවේ සින්දු එකපාර ගොඩක් බාගන්ඩ.
    ඒ දවස්වල සින්දු 3ක් හරි 5ක් හරි තමයි එක සැරේට බාන්ඩ පුළුවන්.
    කැෆේ එකකට ගිහින් සින්දු 20ක් විතර බාගෙන එනවා පැයකට :P:P:P

    දුක තමා, මීට කලින් මේ සයිට් එක ගැන දැනගන්න මට තිබ්බනම් කියලා හිතෙන්නේ:(:( ,
    මටත් ගිය අවුරුද්දේ යාලුවෙක් කීවේ ,

    අඩුමතරමේ වැඩකට නැති ත්‍රේඩ් යට ගිහිල්ලා හොද ඒවායි උදවු ඉල්ලන ඒවායි උඩට එන්න බම්ප් එකක්වත් දාල ගියානම් මොකෝ