~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හා එහෙනං බත් උයනකොට වතුර තියන හැටි කියන්න බලන්න :P

    වතුර තියන්නේ හාල් තියන මුට්ටියටනේ.
    එකවත් දන්නේ නැද්ද:oo::oo:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එකට උබව ගන්නවා කිවුව :baffled::baffled:

    දෙතුන් දෙනෙක් ඉන්නවනම් මම යනවා මේකප් එකක් දාගෙන එකට ඇලිලා දවසම ඉන්න :rofl:

    :Pඔව්වා අහන්න එපා... මැගී වලට අමතරව මොනාද පුලුවන් උයන්න කියලයි අහන්න හොඳ

    :baffled:

    තාම නැ බෝලෙට අයියෙක්නේ ඉන්නේ,බලලා කියන්නම්:P:P

    යාළුවො නෑදෑ නංගිලා ඕනේ කෙනෙක් :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට උයා ගන්න පුලුවන් බන් ,තනිකඩ වුනොත් ජිවත් වෙන්න ලැස්ති වෙන්න එපැයි,දෙමාපියෝ නැති කාලෙක:(
    ඊට කලින් ගෙදරට කවුරුහරි කැන්දන් එනව නෙ. :oo: උඹලගේ ගෙදරට උඩින් කුණු කන්දක් වගේ නැත්තන් බයවෙන්න දෙයක් නෑ