වෙන්න ඇති මම දන්නෙත් නෑ බත් උයන්න![]()
උබට ඕනි නෑ නේ ඉතින් ... උබ කටුස්සේක් නේ

වෙන්න ඇති මම දන්නෙත් නෑ බත් උයන්න![]()

ගස් ගෙම්බා නෙවේ කටුස්සා
උඹේ අවතාරේ වෙනස් කරපංකෝ බුර්කා මිනියන් අයින් කරලා.
Kalin thibbe subraminionඅනේ ඕකගේ ඉවිල්ලවෙන කාගේද ෆොටෝ දාන්නේ ඔය.
නගා උයපුවාද දන්නෑ![]()



ඔව් නගා උයපුවා තමාමට පුළුවන් ඕනේ දෙයක් උයන්න හරියටම තියෙන රෙසපි එකක් බලාගෙන
![]()

ඔව් නගා උයපුවා තමා

මට පුළුවන් ඕනේ දෙයක් උයන්න හරියටම තියෙන රෙසපි එකක් බලාගෙන
![]()
pol sambola hadanna dannawaOya dannawada pol sambole hadanna.
Mama Nam dannawA
ඔව් ඉතින් ..
තියෙනවා තමයි මිනිහෝ..
දීපං දැන් රෙප් මගෙන් හක්ක තලා ගන්නෙ නැතුව...

maath godak welawata experiments karanawaමට පුළුවන් ඕනේ දෙයක් උයන්න හරියටම තියෙන රෙසපි එකක් බලාගෙන
![]()
මටනම් බලාගෙනවත් බෑ![]()

නංගිට රසට උයන්න පුළුවන් වගේ... ආයිත් වයස කියක් කියලද කිව්වේ..![]()
pol sambola hadanna dannawa
lunu miris hadanna dannawa
parippu hadanna dannawa
gowa thel daanna dannawa
haal masso thel daanna dannawa
soya meat mirisata saha kirata hadanna dannawa
athida?

සිරාවට ?


දෙතුන් දෙනෙක් ඉන්නවනම් මම යනවා මේකප් එකක් දාගෙන එකට ඇලිලා දවසම ඉන්න![]()
යාළුවො නෑදෑ නංගිලා ඕනේ කෙනෙක්![]()



pol sambola hadanna dannawa
lunu miris hadanna dannawa
parippu hadanna dannawa
gowa thel daanna dannawa
haal masso thel daanna dannawa
soya meat mirisata saha kirata hadanna dannawa
athida?
pol sambola hadanna dannawa
lunu miris hadanna dannawa
parippu hadanna dannawa
gowa thel daanna dannawa
haal masso thel daanna dannawa
soya meat mirisata saha kirata hadanna dannawa
athida?


ඔව් නගා උයපුවා තමා
නංගිට රසට උයන්න පුළුවන් වගේ... ආයිත් වයස කියක් කියලද කිව්වේ..![]()

අනුන්ට අයිති වස්තුවක් නමට ලියා ගැනිමේ බලාපොරොත්තුවක් මට නැ.අම්මලාත් මට හොයන් නැ.ඔනනම් හොයාගනින්ඊට කලින් ගෙදරට කවුරුහරි කැන්දන් එනව නෙ.උඹලගේ ගෙදරට උඩින් කුණු කන්දක් වගේ නැත්තන් බයවෙන්න දෙයක් නෑ
,එකයි එයාලගේ තියරි එක,ඉතින් කැන්දන් එම ශුවර් නැ

නංගිත් කිරියෙ ඉන්නවද දන්නෙ නෑ![]()
පව් වැඩ ඕවා