~~සංවාද මණ්ඩපය~~

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරියටම 19දි බැන්දේ.. යාලුවෙක් ගේ චැලියේ පැනලා ගියේ...
    පට්ට ස්ටෝරි බං ඕව කියන්න බෑ..
    දැන් කාලේ උන්ට කොහෙන්ද ඔහොම ආතල්..

    තෝ හොඳයි.
    මන් බැන්දේ හරියටම 18 දී.
    බස් එකේ පැනලා ගියේ.
    පට්ට තමයි බන් දැන් මතක් කරද්දීත්.
    :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වයස කීයද මාමේ?
    :dull:

    මාත් මුලින් හිතුවේ හරි ලේසියි කියලා.වැඩ දෙකයි කලේ.එපාඋනා.

    BSR වැඩ කරන්න හොදම කෲ එකක් ඉන්න ඕනේ, නැතුව තේරුමක් නැ..මම තාම කරන්නේ නෑ BSR වැඩ..
    ජොයින්ට් මෙශර්මන්ට් අරං බැලුවහම අපිට ගන්න මෙලෝ ලහදක් නෑ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ හොඳයි.
    මන් බැන්දේ හරියටම 18 දී.
    බස් එකේ පැනලා ගියේ.
    පට්ට තමයි බන් දැන් මතක් කරද්දීත්.
    :lol::lol:

    බැදල ඇයි සිරෝ පැනල ගියේ?:eek::eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    https://www.youtube.com/watch?v=BF0wkQoQbYo

    kiyamu balanna oya lamayinge adahas meka gena :oo:
    කොන්ඩේ ඔයාගේ වගේ කියලද කියන්න ඔන:baffled::baffled:
    කෙල්ල කැතයි.
    අර බොද වෙලා වගේ පෙනුනේ මොනවද ?මැද හරියේ:nerd::nerd:
    මෙකේත් සමහන් පැකට් තිබ්බා නේ,හැබයි මේ පැකට් රතු පාටයි
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බැදල ඇයි සිරෝ පැනල ගියේ?:eek::eek:

    මන් යාළුවෙලා හිටිය කෙල්ල(දැන් වයිෆ්) ට අපේ ගෙදරින් කේස් දැම්මා බන්.
    අරන් පැන්නා ඉතින්.
    ඔහොම නෙවෙයි පට්ට ස්ටොරියක් තියෙනවා.
    :eek: