~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රැස් දැකලද?

    :baffled: රැස් තිබ්බ හාමුදුරුවන්ව දැකලා :rolleyes:

    තෝ හොඳයි.
    මන් බැන්දේ හරියටම 18 දී.
    බස් එකේ පැනලා ගියේ.
    පට්ට තමයි බන් දැන් මතක් කරද්දීත්.
    :lol::lol:

    :shocked::shocked: කොහෙද උපුල් මාමා gif තහනම් කලානේ

    මෙතනින් බලන්න :rofl:

    :P

    Mama Nam kalpana kale me wage places lankawe koheda thiyenne kiyala :P

    :baffled: ඇති හැබැයි ගාන වැඩි ඇති
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    **********************************************************
    දරුවනේ බෝලෙත් නීදාගන්න ගියා මාත් යනව එහෙනම් කට්ටියටම සුභ රැයක් .:baffled::baffled:

    පරිස්සමින් පලයන් පුතී.
    සුබ රාත්‍රියක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයස තියනවනේ තව?
    :oo:
    ඒ උනාට කෙල්ලෙක් හොයාගන්න අවුරුද්දයි ඒකිව ආස්සරේ කරන්න තව දෙකක් විතර, ඒකි බූට් එක තිබ්බොත් තව එකියක් එක්ක තව අවුරුද්දක්වත්, වෙඩින් එක ප්ලෑන් කරන්න අවුරුද්දයි ඔහොම බලද්දී නාකි වෙලා ඉඳි :baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    https://www.youtube.com/watch?v=BF0wkQoQbYo

    kiyamu balanna oya lamayinge adahas meka gena :oo:

    සින්දුව හොඳයි ..සින්දුව කිව්වෙ මියුසික් , ලිරික්ස්..වෝකල්ස්. විඩියෝ එකයි රැප් එකයි තමයි ඉතින් බ බ බ.... අප්සට්....මට ස්මයිලි දාන්න බැරියෝ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,844
    2
    54,510
    113
    PHP:
    :lol::lol::lol:
    දැන් මට කොල්ලෙකුත් ඉන්නවා බන් අවුරුදු දෙකක.

    තොට අවුරුදු 21 දී අවුරුදු දෙකක කොල්ලෙකුත් ඉන්නවා? :eek::eek::eek:

    අයි ස්මෙල් බුල්ශිට් :no: