government wadama karagenainna un innawa... maha loku labha nehe. skill laboursla thama case ekaBSR වැඩ කරන්න හොදම කෲ එකක් ඉන්න ඕනේ, නැතුව තේරුමක් නැ..මම තාම කරන්නේ නෑ BSR වැඩ..
ජොයින්ට් මෙශර්මන්ට් අරං බැලුවහම අපිට ගන්න මෙලෝ ලහදක් නෑ..

එල එල.
උඹ දැන් ගොඩක් කල්ද ගිහින්?
ඒ උනාට කෙල්ලෙක් හොයාගන්න අවුරුද්දයි ඒකිව ආස්සරේ කරන්න තව දෙකක් විතර, ඒකි බූට් එක තිබ්බොත් තව එකියක් එක්ක තව අවුරුද්දක්වත්, වෙඩින් එක ප්ලෑන් කරන්න අවුරුද්දයි ඔහොම බලද්දී නාකි වෙලා ඉඳි![]()

PHP:
තොට අවුරුදු 21 දී අවුරුදු දෙකක කොල්ලෙකුත් ඉන්නවා?
අයි ස්මෙල් බුල්ශිට්![]()

Ubai dolei pm danawa neda.
Math danawa hitapanko

උබ දාන්නේ මොනවටද?පාඩුවේ ඉදහන්කෝ

Current Activity: Private Messaging

නිදියද්දි කෙල්ලෙක්ට කොයිතරම් එවා කියන්න ඔනද?ube reply ekama damme ayeth,
gedara gani baninne nadda elakiriyatama wela inna kota

kiyapan macho![]()
ලින්ක් එක වැඩ නැත
Current Activity: Private Messaging

නෑ බන් තාම මාස 6යි. ඉතුරුවක් කරගන්ඩ බන් මෙහෙට ආවේ.
ලංකාවේ ඉදල හම්බකරලා ඉතුරු කරන්ඩ අමාරුයි හම්බෙන පඩියත් එක්ක.
උබ දාන්නේ මොනවටද?පාඩුවේ ඉදහන්කෝ
නිදියද්දි කෙල්ලෙක්ට කොයිතරම් එවා කියන්න ඔනද?
සුබ රාත්රියක් අයියේ මට බලන්න හීන් ලෝඩ් එකකම තිනවාපරිස්සමින් පලයන් පුතී.
සුබ රාත්රියක්

mu 1995 nammuta bala kellak bandanam, no wonder![]()
government wadama karagenainna un innawa... maha loku labha nehe. skill laboursla thama case eka
ඔක්කොම සෙට් කරලා ප්ලෑන් කරලා පැනලා ගියේ..
මගේ හොදම යලුවෝ දෙන්නෙක් අත්සන් කරන්න එහෙම සෙට් කරලා..
රෑ පැනලා ගියේ..
ඕක ආරංචි වෙච්ච ගමන් මාමණ්ඩිය ඔතනින් එකෙක්ව අල්ලං බය කරලා විස්තරේ සේරම අහගෙන තිබුනා..
පහුවෙනිද අපි දෙන්න බදින්න යනකොට මාමණ්ඩිය එතන..
හම්මට මූ දැක්ක ගමන් මම බයික් එක ආපහු හරෝල ඇරිය ඇරිල්ලක් ඇරියට යන්න බෑනේ බං චැලියක ඩබල් දාල මූ වෑන් එකෙන් ඇවිත් අල්ලගත්ත අපි දෙන්නව..
සෙට් එකත් එක්ක නෙලුව කියන්නේ නෙලිල්ලක් මට ගූ යන්න තඩි බෑව..
තඩිබාලා වයිෆ්ව ආයේ එක්කං ගියා..
පට්ට ආතල් කතා බං ඕව..

නිදාගන්ඩ යනවා කියලා ආය එන්නේ
Current Activity: Private Messagingජනගහනය වැඩි වුනා පුතී,පෙම් බස් දෙඩීම අමාරු වුනා ඉතින් පි.එම් වලට ගියාඅහා.... දෙන්නම ගියා ප්රයිවට් මසේජින් වලට![]()