~~සංවාද මණ්ඩපය~~

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    eth podi kellekge manasane... pala pala.. kella ekka hitapiya... mata thowa ula tyanna one 14 wenida mekema hitiyata tho aththa kiyanawanam:frown:

    ඒ නිසාම තමයි බන් ඊට පස්සේ දවස් ටිකේ මන් වැඩි පේන්න හිටියේ නැත්තේ.
    ඕනේ කිව්ව හැම තැනටම එක්කන් ගියා.
    එහෙම තනි කරන්නේ නෑ බන්.
    :):)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල ඉරිසියා කාර මලයා,ඒක ඇත්තට කිවේ.අපි කුරුලු කුඩු කඩලා පව් පුරවගන් නැති මිනිස්සු නිසා හොදයි ඉතින්:frown::frown:

    :P:P

    ආය වත්තට හොරු පැන්නෙ නැද්ද
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බැදල හොදට ඉද්දි ඔය ප්‍රශ්න නැති වෙනව. ළමයෙක් හම්බුනට පස්සේ ගෙවල් වලින් ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනව

    අපෝ ඔව්.
    වයිෆ්ට පුතෙක් හම්බෙන්න ඉන්නවා කිව්ව පාර තමයි අපේ ගෙදර අයත් ඔක්කොම අමතක කරේ.
    :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ නිසාම තමයි බන් ඊට පස්සේ දවස් ටිකේ මන් වැඩි පේන්න හිටියේ නැත්තේ.
    ඕනේ කිව්ව හැම තැනටම එක්කන් ගියා.
    එහෙම තනි කරන්නේ නෑ බන්.
    :):)
    :love::love::love:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පල ඉරිසියා කාර මලයා,ඒක ඇත්තට කිවේ.අපි කුරුලු කුඩු කඩලා පව් පුරවගන් නැති මිනිස්සු නිසා හොදයි ඉතින්:frown::frown:

    හා හා :rofl:

    1476911636261.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පස්සේ මාස 4කින් ගමේ වෙඩින් එකක් තිබ්බ..
    ඒ වෙඩින් එක යන අතරතුරේ තමයි අපි දෙන්නත් පැනලා ගිහිල්ල බැන්දේ..
    ඒකනං වෙලාවල් හරියටම සෙට් කරලා හොද ප්ලෑනක් ගහලා කරේ..
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ ඔව්.
    වයිෆ්ට පුතෙක් හම්බෙන්න ඉන්නවා කිව්ව පාර තමයි අපේ ගෙදර අයත් ඔක්කොම අමතක කරේ.
    :)

    වයිෆ්ගේ පැත්තෙන් කිසි අවුලක් නැද්ද තිබ්බේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ ඔව්.
    වයිෆ්ට පුතෙක් හම්බෙන්න ඉන්නවා කිව්ව පාර තමයි අපේ ගෙදර අයත් ඔක්කොම අමතක කරේ.
    :)

    උබ එදා කෙල්ලගෙන් බැනුම් කියද්දී මම හිතුවේ බැදල නෑ කියල.
    යකෝ ඒ දවස් ටිකේ උබ මේකෙමනේ හිටියේ.
    පුදුමයි උබට ගැහුවේ නැති ටික:lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පස්සේ මාස 4කින් ගමේ වෙඩින් එකක් තිබ්බ..
    ඒ වෙඩින් එක යන අතරතුරේ තමයි අපි දෙන්නත් පැනලා ගිහිල්ල බැන්දේ..
    ඒකනං වෙලාවල් හරියටම සෙට් කරලා හොද ප්ලෑනක් ගහලා කරේ..

    ඉතිරිය,

    මාම්න්ඩි තාම තරහද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පස්සේ මාස 4කින් ගමේ වෙඩින් එකක් තිබ්බ..
    ඒ වෙඩින් එක යන අතරතුරේ තමයි අපි දෙන්නත් පැනලා ගිහිල්ල බැන්දේ..
    ඒකනං වෙලාවල් හරියටම සෙට් කරලා හොද ප්ලෑනක් ගහලා කරේ..
    :eek:umba aththa nam kiyanne liyapan pothak jeewitha kathawa... mona unath umba jeewithe hondama hariya loku risk ekakata dala tyenawa... satutui sartaka weema gana :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    iඉතුරු ටිකත් හෙමින් හෙමින් කියපන්

    :lol::lol::lol:
    ඊට පස්සේ ආයේ ගෙන්න ගත්තේ කොහොමද?
    අයෙත් පැන්නුවද?​

    ෆිල්ම් වගේනේ බන්... ඉතින් ආයෙ සෙට් උනේ කොහොමද?:)

    ඒකාලේ බං ගමේ පොරක් කියන්නේ ඌට කරන්න බැරි මගුලක් නෑ..
    දැන් කාලෙ එක්ක සංසන්දනය කරද්දි ෆිල්ම් වගේ තමයි..
    දැන් න්ං ගුටි කාපු ගමන් මානව හිමිකම් යනවා අරකයි මේකයි වැඩ ගොඩයි..
    ඉස්සර එහෙම නෙමෙයි නේ බං..
    ඔහොම සීන් එකකට ගුටිකාල පොලිසියට ගිහින් එන්ට්‍රි එකක් වත් දාන්න බෑ එතකොට පොලිසියේ උන් අල්ලල ආයෙ ගහනව..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙතන කොන්කරන්ට් ලව්ස්ටෝරි දෙකක් යනවද?ටැපලෙනවා,එකක් සිරාගේ බාල අපරාදේ,අනික අර රතු රාමුවේ හින්දි ෆිලුම:eek: