පල ඉරිසියා කාර මලයා,ඒක ඇත්තට කිවේ.අපි කුරුලු කුඩු කඩලා පව් පුරවගන් නැති මිනිස්සු නිසා හොදයි ඉතින්මට පේන හීන

පල ඉරිසියා කාර මලයා,ඒක ඇත්තට කිවේ.අපි කුරුලු කුඩු කඩලා පව් පුරවගන් නැති මිනිස්සු නිසා හොදයි ඉතින්මට පේන හීන

eth podi kellekge manasane... pala pala.. kella ekka hitapiya... mata thowa ula tyanna one 14 wenida mekema hitiyata tho aththa kiyanawanam![]()

පල ඉරිසියා කාර මලයා,ඒක ඇත්තට කිවේ.අපි කුරුලු කුඩු කඩලා පව් පුරවගන් නැති මිනිස්සු නිසා හොදයි ඉතින්![]()

බැදල හොදට ඉද්දි ඔය ප්රශ්න නැති වෙනව. ළමයෙක් හම්බුනට පස්සේ ගෙවල් වලින් ඔක්කොම ප්රශ්න ඉවර වෙනව
kiriye wena thanikada kello naddaරෝස්ට කොල්ලෙක් නැත්තන් අනිවා කිරියේ තව මගුලක් කන්න තිබ්බා.![]()
ඒ නිසාම තමයි බන් ඊට පස්සේ දවස් ටිකේ මන් වැඩි පේන්න හිටියේ නැත්තේ.
ඕනේ කිව්ව හැම තැනටම එක්කන් ගියා.
එහෙම තනි කරන්නේ නෑ බන්.

පල ඉරිසියා කාර මලයා,ඒක ඇත්තට කිවේ.අපි කුරුලු කුඩු කඩලා පව් පුරවගන් නැති මිනිස්සු නිසා හොදයි ඉතින්![]()
අපෝ ඔව්.
වයිෆ්ට පුතෙක් හම්බෙන්න ඉන්නවා කිව්ව පාර තමයි අපේ ගෙදර අයත් ඔක්කොම අමතක කරේ.
නැ බන් තාම ගම්මිරිස් ගන් නැනේ ගද්දි තමා යුද්දේ,![]()
ආය වත්තට හොරු පැන්නෙ නැද්ද

අපෝ ඔව්.
වයිෆ්ට පුතෙක් හම්බෙන්න ඉන්නවා කිව්ව පාර තමයි අපේ ගෙදර අයත් ඔක්කොම අමතක කරේ.

තනිකඩ එකෙක් නැ ඉන්නවනම් මන් හොයා ගන්නවනේ,කලු නික හොයනවා ඊට ලෙසිkiriye wena thanikada kello nadda

පස්සේ මාස 4කින් ගමේ වෙඩින් එකක් තිබ්බ..
ඒ වෙඩින් එක යන අතරතුරේ තමයි අපි දෙන්නත් පැනලා ගිහිල්ල බැන්දේ..
ඒකනං වෙලාවල් හරියටම සෙට් කරලා හොද ප්ලෑනක් ගහලා කරේ..
උබ එදා කෙල්ලගෙන් බැනුම් කියද්දී මම හිතුවේ බැදල නෑ කියල.
යකෝ ඒ දවස් ටිකේ උබ මේකෙමනේ හිටියේ.
පුදුමයි උබට ගැහුවේ නැති ටික![]()

පස්සේ මාස 4කින් ගමේ වෙඩින් එකක් තිබ්බ..
ඒ වෙඩින් එක යන අතරතුරේ තමයි අපි දෙන්නත් පැනලා ගිහිල්ල බැන්දේ..
ඒකනං වෙලාවල් හරියටම සෙට් කරලා හොද ප්ලෑනක් ගහලා කරේ..
umba aththa nam kiyanne liyapan pothak jeewitha kathawa... mona unath umba jeewithe hondama hariya loku risk ekakata dala tyenawa... satutui sartaka weema gana 
iඉතුරු ටිකත් හෙමින් හෙමින් කියපන්
ඊට පස්සේ ආයේ ගෙන්න ගත්තේ කොහොමද?
අයෙත් පැන්නුවද?
ෆිල්ම් වගේනේ බන්... ඉතින් ආයෙ සෙට් උනේ කොහොමද?![]()
hmm, me dawaswala welenawa ayethතනිකඩ එකෙක් නැ ඉන්නවනම් මන් හොයා ගන්නවනේ,කලු නික හොයනවා ඊට ලෙසි![]()