Good luck Arrow11එහෙමනම් කට්ටිය ම ප්‍රාර්ථනා කරමු ඇරෝගෙ ඉනටර්විවු එක සාර්ථක වෙන්න කියල!!

Good luck Arrow11එහෙමනම් කට්ටිය ම ප්‍රාර්ථනා කරමු ඇරෝගෙ ඉනටර්විවු එක සාර්ථක වෙන්න කියල!!

හේතු කිහිපයක් තියෙනව. ඒ වගේ හාමුදුරු කෙනෙක් ඔය වගේ වීඩියේ එකකට ඉන්නෙ නෑ. එහෙම හිටියනම් ඒ හාමුදුරුවන්ව මේ වෙනකොට සාසනෙන් නෙරපල.
සිවුරු අන්දල නලුවෙක් දාන්න තිබුණ. ඒ වුණාට එතකොට සිංදුව ඔය තරම් හිට් වෙන්නෙ නෑ. අනිත් එක කට්ටිය එතකොට බණින්නෙ නෑ. දෙපිරිසට බෙදිල තර්ක කරන්නෙ නෑ. ඒක ඉරාජ්ගෙ මාකටින්වලට විරුද්දයි.
marketing උපරිමයි නේ පොර ගේ ... බැඳල නැති නිසා තාම ඉලන්දාරිය. ඒ වුණත් නාකි ඉලන්දාරිය(මම හිතන විදිය නෙමෙයි සමාජය එහෙම හිතන්න පුළුවන්)
හොද ගර්ල් කෙනක් හිට්යා නම් හැට පැන්නත් කොල්ලා වගේ ඉන්න පුළුවනි ( ලු..
)kaalen kaaleta aluth deyak thiyennath epayi argue karanna![]()
එහෙමනම් කට්ටිය ම ප්‍රාර්ථනා කරමු ඇරෝගෙ ඉනටර්විවු එක සාර්ථක වෙන්න කියල!!

ලොකු සමාගමකින් ඉරජ්ව උස්ස්යි ද මන්ද බන් ඔහොම ගියොත් ...marketing උපරිමයි නේ පොර ගේ ...
ගැණු ළමයෙක් එහම ඉන්නවද දැන් .හොද ගර්ල් කෙනක් හිට්යා නම් හැට පැන්නත් කොල්ලා වගේ ඉන්න පුළුවනි ( ලු..
)

api kana gaman![]()
mokakda machan album eka?






ඒවනම් කියන්න බෑ. සමාගමකින් උස්සයි ද දේශපාලනයට වගේ එයි ද කියල.
ගැහැණු ළමයෙක්නම් නෑ ඉතින්. බැහැනෙ එතකොට තමයි ඉතින් හැට පැනල වගේ ඉන්න වෙන්නෙ![]()


onna e wadet settle dan gedara yanne.ko mage rose bole??![]()
හැබැයි ඉරාජ් හෙන මොලේ marketing අතින් නම් .. මම කිව්වා වගේ කරා නම් ඕක තව එක සින්දුවක් විතරයි .. අස කෙනා අහයි නැති කෙනා නිකන් ඉද්යි .. එත් දැන් හැමෝම බලනවා , අහනවා මේ රැස් බලන්න ඕනි කමට page වලිනුත් නිකන් ම ප්‍රොමෝට් වෙනවා ... ටිකිරි මොලේ ඉරාජ් ගේ
![]()

intew newe me alut company ekaka netwirk eka settle karanna awe![]()

maara wade dan meyata man nathuwama bah wageඑයා කනව කිවුවනෙ. දැන් එනව ඇති
කෝ අපේ අක්කල ටික, උපුල් මාම අපිව මේකට ගෙනත් දාල සයෝ අක්කව ඉස්සුව නේද.. හම්මේ ඉවසන්න බෑ .. අක්කේ....අක්කේ... ඔයා කොහෙද අක්කේ..අනේ සයෝ අක්ක නෑ.. කොල්ලනේ හොයපල්ලා![]()



