~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    හේතු කිහිපයක් තියෙනව. ඒ වගේ හාමුදුරු කෙනෙක් ඔය වගේ ‍වීඩියේ එකකට ඉන්නෙ නෑ. එහෙම හිටියනම් ඒ හාමුදුරුවන්ව මේ වෙනකොට සාසනෙන් නෙරපල.

    සිවුරු අන්දල නලුවෙක් දාන්න තිබුණ. ඒ වුණාට එතකොට සිංදුව ඔය තරම් හිට් වෙන්නෙ නෑ. අනිත් එක කට්ටිය එතකොට බණින්නෙ නෑ. දෙපිරිසට බෙදිල තර්ක කරන්නෙ නෑ. ඒක ඉරාජ්ගෙ මාකටින්වලට විරුද්දයි.

    ලොකු සමාගමකින් ඉරජ්ව උස්ස්යි ද මන්ද බන් ඔහොම ගියොත් ... :( marketing උපරිමයි නේ පොර ගේ ...

    බැඳල නැති නිසා තාම ඉලන්දාරිය. ඒ වුණත් නාකි ඉලන්දාරිය :lol::lol: (මම හිතන විදිය නෙමෙයි සමාජය එහෙම හිතන්න පුළුවන්)

    ගැණු ළමයෙක් එහම ඉන්නවද දැන් . ;) හොද ගර්ල් කෙනක් හිට්යා නම් හැට පැන්නත් කොල්ලා වගේ ඉන්න පුළුවනි ( ලු.. :D)

    kaalen kaaleta aluth deyak thiyennath epayi argue karanna :P

    ඔව් නැත්නම් කම්මැලි කම්මැලි වගේ නේ ... හිහි ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු සමාගමකින් ඉරජ්ව උස්ස්යි ද මන්ද බන් ඔහොම ගියොත් ... :( marketing උපරිමයි නේ පොර ගේ ...



    ගැණු ළමයෙක් එහම ඉන්නවද දැන් . ;) හොද ගර්ල් කෙනක් හිට්යා නම් හැට පැන්නත් කොල්ලා වගේ ඉන්න පුළුවනි ( ලු.. :D)

    ඒවනම් කියන්න බෑ. සමාගමකින් උස්සයි ද දේශපාලනයට වගේ එයි ද කියල.

    ගැහැණු ළමයෙක්නම් නෑ ඉතින්. බැහැනෙ එතකොට තමයි ඉතින් හැට පැනල වගේ ඉන්න වෙන්නෙ :D
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    mokakda machan album eka?

    The album doesn’t have a title yet.
    On April 20, the Backstreet Boys celebrated 24 years together...:):):)

    New Music From the Backstreet Boys Is Coming Next ... single, brand-new album, brand new tour, and a lot from BSB in 2017.:shocked::shocked::shocked:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඒවනම් කියන්න බෑ. සමාගමකින් උස්සයි ද දේශපාලනයට වගේ එයි ද කියල.

    ගැහැණු ළමයෙක්නම් නෑ ඉතින්. බැහැනෙ එතකොට තමයි ඉතින් හැට පැනල වගේ ඉන්න වෙන්නෙ :D

    :D:yes: :nerd:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හැමෝටම සුභ උදෑසනක් වේවා !

    :yes: හැබැයි ඉරාජ් හෙන මොලේ marketing අතින් නම් .. මම කිව්වා වගේ කරා නම් ඕක තව එක සින්දුවක් විතරයි .. අස කෙනා අහයි නැති කෙනා නිකන් ඉද්යි .. එත් දැන් හැමෝම බලනවා , අහනවා මේ රැස් බලන්න ඕනි කමට page වලිනුත් නිකන් ම ප්‍රොමෝට් වෙනවා ... ටිකිරි මොලේ ඉරාජ් ගේ :dull:

    ඒකනම් ඇත්ත :yes:

    intew newe me alut company ekaka netwirk eka settle karanna awe :)

    මම සුභ පතලා එකක් දාන්න හැදුවා විතරයි :baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෝ අපේ අක්කල ටික, උපුල් මාම අපිව මේකට ගෙනත් දාල සයෝ අක්කව ඉස්සුව නේද.. හම්මේ ඉවසන්න බෑ .. අක්කේ....අක්කේ... ඔයා කොහෙද අක්කේ..අනේ සයෝ අක්ක නෑ.. කොල්ලනේ හොයපල්ලා :sorry:

    :lol::lol::lol::lol: