දැන් මාර වැඩක් තමයි වෙන්නෙ. ඔයා ලංකාවට ආවහම හොයාගෙන එයි ද දන්නෙත් නෑ
ආවහම පරිස්සමින් ඉන්න වෙයි

horen awith horenma yanawa![]()
ඇරෝගේ හීන මාලිගාව ඉවරයි

දැන් මාර වැඩක් තමයි වෙන්නෙ. ඔයා ලංකාවට ආවහම හොයාගෙන එයි ද දන්නෙත් නෑ

horen awith horenma yanawa![]()

නංගිට රසට උයන්න පුළුවන් වගේ... ආයිත් වයස කියක් කියලද කිව්වේ..![]()

උයන්න බැරි වුණානම් අහන්නෙ නැද්ද වයස? 
intew newe me alut company ekaka netwirk eka settle karanna awe![]()


puluwan unama hadanawaඑහෙම වෙනව ඇති තමයි. දැන් බත් වුණත් හැමවෙලේ ම කනකොට එපා වෙනවනෙ.
හැබැයි ඉතින් බත් කනකොට ගොඩක් ජාති හද හද ඉන්නම් ඔයාට වෙලාව නැතුව ඇති නේද?
එන්න එන්න 750/= යි දේවාලේ යාවජීව සාමාජිකත්වේ අරගෙන සයෝ දෙව්තුමී ගෙ අනුහස් සියැසින් දැකගන්න.හැරගිය පෙම්වතිය ගෙන්නගන්න එහෙම තියේ නං මෙන්න පොට් එක.



eka thamayi matath kiwe interview yanawa kiyalaඅපරාදේ සුබ පැතුවා උබට ..![]()
දෙන්න පුළුවන් හැබැයි මම මේ කල්පනා කරේ මාත් 50%ක් ගත්තම දේවාලෙට ඉතුරු 10% නෙ.


puluwan unama hadanawa
bath nathuwa monada wage.. eka welak hari kanna oney matanam

එක වේලක් හෝ දෙකක්නම් කන්න ඕන තමයි බත් නැත්තම් ඉතින් හරි නෑ තමයි. මං කිවුවෙ ඉතින් තුන් වේලම වගේ කන එක. matath tag 2k thiyenawa. onada??![]()

උයන්න බැරි වුණානම් අහන්නෙ නැද්ද වයස?
![]()
Ko pm walata ennoopuluwan unama hadanawa
bath nathuwa monada wage.. eka welak hari kanna oney matanam
maara wade dan meyata man nathuwama bah wage



ammo pages kiyak gihinda?? ada dawasama kiyawanna wey wage .![]()

kawadda mama oyage une![]()

)නැහැ...මම කිව්වේ ඉරාජ්ගේ මාර්කටින් මොලේ ගැන... හැම සින්දුවෙන්ම සයිට් ගානක ෂෙයාර් වෙන්න වැඩේ දෙනවා..
දැන් මම සින්දු අහන්නේ නෑම වගේ.. ඕවගේ එකක් ෂෙයාර් වුනොත් විතරයි බලන්නේ මොකද්ද කේස් එක කියලා
![]()

මේක නූලක් ද කෝච්චියක් ද ?![]()
මෙතන මොකද වෙන්නෙ කියල අහල පොඩ්ඩක් ගිහින් එනකොට ගොඩක් දේවල් වෙලා![]()


man nati tikata pitu 100k gihin. thama kelawara allagana bari una. 
එක දවසින් pages 100k ගිහින් නෙහ් මේක
වැඩි වැඩි හොදටම බද්දක් ගහන්න වෙයි වගේ![]()



Mehema giyoth GT aiyata wiyadama daraganna bari wei .me nulath ekka resource allocation wadi karanna wei wageකලිනුත් වයස ඇහුවා.. කෑම ටික දැක්කහම ආයිත් අහන්න හිතුනා
මටත් එහෙමයි අක්කි කලින් වුන එවා බලද්දි අගක් හොයාගන්න බැ.ඉස්සරහ පොලිසියෙන් දාලා නවත්තමුද?man nati tikata pitu 100k gihin. thama kelawara allagana bari una.
![]()

eka thamayi matath kiwe interview yanawa kiyala

මෙන්න බලාපල්ලා මගේ වැඩ, මට මේක තියෙනවා අරක තියෙනවා, මම අරක කරා මේක කරා කොහොමද මාරයි නේද මම පට්ට නේද කියල ෂෝ එක දාන්නයි තියෙන්නෙ.
මාත් යන එක නවත්තල තියෙන්නෙ.

man nati tikata pitu 100k gihin. thama kelawara allagana bari una.
![]()
