~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :yes::yes: දැන් මාර වැඩක් තමයි වෙන්නෙ. ඔයා ලංකාවට ආවහම හොයාගෙන එයි ද දන්නෙත් නෑ

    ආවහම පරිස්සමින් ඉන්න වෙයි :lol:


    horen awith horenma yanawa :rofl:

    ඇරෝගේ හීන මාලිගාව ඉවරයි :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එක දවසින් pages 100k ගිහින් නෙහ් මේක :shocked::shocked:

    වැඩි වැඩි හොදටම බද්දක් ගහන්න වෙයි වගේ :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නංගිට රසට උයන්න පුළුවන් වගේ... ආයිත් වයස කියක් කියලද කිව්වේ..:rolleyes:

    :shocked::shocked: උයන්න බැරි වුණානම් අහන්නෙ නැද්ද වයස? :lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙම වෙනව ඇති තමයි. දැන් බත් වුණත් හැමවෙලේ ම කනකොට එපා වෙනවනෙ.

    හැබැයි ඉතින් බත් කනකොට ගොඩක් ජාති හද හද ඉන්නම් ඔයාට වෙලාව නැතුව ඇති නේද?
    puluwan unama hadanawa
    bath nathuwa monada wage.. eka welak hari kanna oney matanam
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එන්න එන්න 750/= යි දේවාලේ යාවජීව සාමාජිකත්වේ අරගෙන සයෝ දෙව්තුමී ගෙ අනුහස් සියැසින් දැකගන්න. :yes: හැරගිය පෙම්වතිය ගෙන්නගන්න එහෙම තියේ නං මෙන්න පොට් එක.

    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    puluwan unama hadanawa
    bath nathuwa monada wage.. eka welak hari kanna oney matanam


    එහෙනම් හොඳයිනෙ.

    :yes::yes: එක වේලක් හෝ දෙකක්නම් කන්න ඕන තමයි බත් නැත්තම් ඉතින් හරි නෑ තමයි. මං කිවුවෙ ඉතින් තුන් වේලම වගේ කන එක.
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    matath tag 2k thiyenawa. onada?? :cool::cool:

    තනුජක අයියට දෙන්න.. මම එයාගේ එක හොරකම් කලේ :sorry::baffled:

    :shocked::shocked: උයන්න බැරි වුණානම් අහන්නෙ නැද්ද වයස? :lol:

    කලිනුත් වයස ඇහුවා.. කෑම ටික දැක්කහම ආයිත් අහන්න හිතුනා
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    maara wade dan meyata man nathuwama bah wage

    :yes::yes::yes:

    ammo pages kiyak gihinda?? ada dawasama kiyawanna wey wage .:sorry::sorry:

    මම පැයක් නැතුව හිටයා මුන් ටක පිටු 20 ගානක් ගිහින් ඊයේ :sorry:

    kawadda mama oyage une :P

    චන්දෙන් පස්සේ නේද ? :D

    (ඇරෝ එයා මෙම කිව්වට ඔයාට කැමති .. :cool: )

    නැහැ... :sorry: මම කිව්වේ ඉරාජ්ගේ මාර්කටින් මොලේ ගැන... හැම සින්දුවෙන්ම සයිට් ගානක ෂෙයාර් වෙන්න වැඩේ දෙනවා.. :nerd: දැන් මම සින්දු අහන්නේ නෑම වගේ.. ඕවගේ එකක් ෂෙයාර් වුනොත් විතරයි බලන්නේ මොකද්ද කේස් එක කියලා :baffled:

    අන්න එක තමා ඉරාජ් ගේ ටිකිරි මොලේ :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලිනුත් වයස ඇහුවා.. කෑම ටික දැක්කහම ආයිත් අහන්න හිතුනා

    එහෙනම් ඉතින් තව උයන්න පුළුවන් එයාගෙ යාලුවෙක් හොයාල දෙන්න කියන්න. එතකොට ඉතින් ඔයගෙ පවුලෙ කට්ටියට ලේලි කෙනෙක් ගෙනාවැහැකි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes: මෙන්න බලාපල්ලා මගේ වැඩ, මට මේක තියෙනවා අරක තියෙනවා, මම අරක කරා මේක කරා කොහොමද මාරයි නේද මම පට්ට නේද කියල ෂෝ එක දාන්නයි තියෙන්නෙ.

    මාත් යන එක නවත්තල තියෙන්නෙ.

    mamanam asai fb 1tath. :)