~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහේ අතුගාන්නද... දේවිය ඊයේ තියපු පළතුරු අද කන්නේ :lol:
    දේවියට පරණ පලතුරු කාල බඩේ අමාරුවක්වත් හැදුනොත් විනාසයි :D දේවාලේ වහන්න වෙනව සතියකට විතර.

    උදේ පාන්දර දේවියගේ මුණු පොඩ්ඩ පොඩ්ඩක් බලල යන්න කියල ආවේ කෝ නෑ නෙ. :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මොකක්ද දන්නෙත් නැ
    මහ කැ#$ මිනිස්සු ඔයි.


    :growl:
    :angry::angry:
    මම දැක්කා ඔයා පරණ දේවාලේ පැත්තේ කරක් ගහනවා... මම හිතුවේ ඒකේ බෝඩ් එක දැක්කම එයි කියලා ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේවියට පරණ පලතුරු කාල බඩේ අමාරුවක්වත් හැදුනොත් විනාසයි :D දේවාලේ වහන්න වෙනව සතියකට විතර.

    උදේ පාන්දර දේවියගේ මුණු පොඩ්ඩ පොඩ්ඩක් බලල යන්න කියල ආවේ කෝ නෑ නෙ. :sorry:
    ඔය විටින් විට ඇපල් පොතු කෙසෙල් පොතු විසිකරනකොට තමා උයාට දැකගන්න වෙන්නේ :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මම දැක්කා ඔයා පරණ දේවාලේ පැත්තේ කරක් ගහනවා... මම හිතුවේ ඒකේ බෝඩ් එක දැක්කම එයි කියලා ;)

    බොඩ් එකක් තිබ්බද දැක්කෙ නැ නෙ.

    eek4wd.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ සාමාජික ගාස්තු ගත්ත වගේ නෙමේ මේක බල කියා ගන්නත් ඕනි හිටන් .. දැන් ද එන්නේ :D
    නෝටි කටුස්සා :dull:

    සාමාජික ගාස්තු වලින් අපේ ගෙදර තට්ටු දෙකට ගහන්න ඉන්නෙ, දේවාලෙට කොස්සක් ගන්නවත් සල්ලි ඉතුරු නෑ ඉතිං :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තාම එහෙනම් හීන දැක දැක ඇති. එයාගෙ අම්ම ඇවිත් වතුර එකක්වත් ගහල ඇහැරවනකන්. :lol:
    :frown::frown::frown:
    :D



    හෙහෙ... මේක ඊයේ මේකේ දගල දගල හිට්යේ අද interview එකකුත් තියන් එහෙනං :eek:
    උබල එක්ක කෙල්ලෙක් දාලා යන්න පුලුවන්ද මන් දැක්ක මන් නැති ටිකට මගේ බෝලෙට කිව කතා:frown::frown::frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :frown::frown::frown:

    උබල එක්ක කෙල්ලෙක් දාලා යන්න පුලුවන්ද මන් දැක්ක මන් නැති ටිකට මගේ බෝලෙට කිව කතා:frown::frown::frown:
    උඹ කොහෙහරි යනවනං බෝලේ මට බාරදීල පලයන්, මම මගේ ලඟින්ම තියාගෙන පරිස්සන් කරන්නං මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ :yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ උනාට කෙල්ලෙක් හොයාගන්න අවුරුද්දයි ඒකිව ආස්සරේ කරන්න තව දෙකක් විතර, ඒකි බූට් එක තිබ්බොත් තව එකියක් එක්ක තව අවුරුද්දක්වත්, වෙඩින් එක ප්ලෑන් කරන්න අවුරුද්දයි ඔහොම බලද්දී නාකි වෙලා ඉඳි :baffled:

    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය විඩියෝවට බයින්න හේතු ගොඩයි
    ඉරාජ්ගේ දැන් හැම වීඩියෝ එකකම සමහන් පැකට් පෙන්වනවා,ඔවා දැන් බලන්නේ පොඩි වුන් ඉතින් එක සමාජෙට හොද නැ.

    මෙවයේ වැඩි හරියක් තියෙන්නේ ඇන්නා පැන්නා ස්ටෝරි.ඉතින් ලන්කාවේ දැන් ගොඩක් 10,11 වසර වල ගැනු ලමයි ප්‍රෙග්නට් වෙන්න මේ වගේ වීඩියෝ වලින් ලැබෙන උත්තේජත් හේතු වෙනවා කියලා මට හිතෙන්නේ,මේවා ලන්කාවේ සන්ස්කෘතිය එක්ක ගැලපෙන් නැ,නමුත් වෙන රට වලට ගැලපෙයි මේක

    එහෙම ම කියන්න බෑ මල්ලි. ඉරාජ්ගෙ සමහර වී‍ඩියෝ වැඩක් ම නෑ තමයි. තව දෙයක් ඒව කොහොමත් ගැලපෙන්නෙත් නෑ. හැබැයි මේකෙ සමහර කෑලි කිහිපයක් අැරුනහ ම සමස්ථයක් වශයෙන් සමාජයේ වෙන්න පුළුවන් දෙයක් ගැන කථා වෙන්නෙ. මේ වීඩියෝ එකටත් මාකටින් කරන්න පුළුවන් වෙන්න අනවශ්‍යය කෑලි කිහිපයක් ම එක් කරල තියෙනව.

    අනිත් එක මාධ්‍යය හා ඔය මුහුණු පොතේ තියෙන ලොකුවට කියාගන්නා පේජ් තමයි ගොඩක් දුරට ළමා මනස විකෘති කරන්නෙ. මුලින් ඒව එහෙමනම් වාරණය කරන්න ඕන. එතකොට තමයි ඉරාජ් වගේ අයත් රැල්ලට යන ජනප්‍රිය දේවල් නිපදවීම වෙනුවට වෙනත් දෙයක් කරන්නෙ.

    දැන් කාලෙ ටීවීවල ආදර්ශමත් දේවල් යන්නෙ නෑ. අඩුගානෙ කාටූන් එකකවත් යන්නෙ නෑ හරියට ළමයින්ට ගැලපෙන දෙයක්. මොක ද ඒවල වුණත් හාස්‍යය උත්පාදනය කරන්නෙ වැරදි විදියට. එක්කො දේශපාලන හෝ සමාජ දෙයක් කියවල. කාටූන්වල ලමයින්ට මොන දේශපාලනයද.