uba engineer da![]()

තමන්ගේ working capacity එකට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවනං වෙන තැනකට යන එක හොඳයි මචන්......මගෙත් මුල්ම ජොබ් එකේ බොස් පෙබරවාරි වල කිව්වා අවුරුද්දට කලින් සති හතරක් සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකම් පැය 9 යි ඉරිදා දවල් වෙනකුනුයි වැඩ කරන්න ඕනෙ කියලා.. මම ඊට කලින් ජොබ් එකෙන් අයින් වුනා![]()

හැබැයි නැතිබැරි කම හින්දම බත් පාර්සලේකුත් එක්ක රුපියල් 500ට වැඩ කරන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා......








