~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ව‍යිපරේට උඹේ රස්සව ගැන අවබෝධ‍යක් ති‍යනවා නම් ශේප්නේ හැබැ‍යි........:yes::cool:

    :yes::yes: ඒක ඇත්ත. කොයි කෙනා වුණත් තමන්‍ෙගේ හෝ තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ රස්සාව ගැන, වත්කම ගැන, හැසිරිය යුතු විදිය ගැන හා ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ තමයි. මොක ද ඉතින් ලස්සනට ඉන්න එක හොඳයි තමන්ට හැබැයි ගැලපෙන විදියට.
     

    thanujaka

    Well-known member
  • සමහර කෙල්ලන්ට පිස්සු බන්.......:lol:

    මට මේ ලඟදි දවසක නුවරදි හම්බුනා කැම්පස් එකේ හිටපු කෙල්ලක් husband එක්ක.husband කාර‍යත් මගේ ‍යාලුවෙක්.:yes:

    කෙල්ල ගිහින් සැලුන් එකට කොණ්ඩේ straight කරන්න. කොහොමත් එ‍යාගේ කොණ්ඩේ straight කලා වගේ තිබ්බෙත් මොන මගුලක් කොලාද දන්නෑ ඉතින්. :rofl:

    හැබැ‍යි අරූගෙන් 5000කට තට්ටුවෙලා තිබ්බා. :eek:
    කොල්ලා කි‍යනවා "බලපන් මචන්......පෙනුමේ නං කිසි වෙනසක් නෑ ඒත් මගේ 5000ක් කුඩු. passport බෝතල‍යක් ගහන්න තිබ්බ සල්ලි" කි‍යලා.:lol:

    ගෑනු එක්ක බිස්න්ස් කරන උනුත් එහෙමයි බං... දිග ඩෙනිම් සායක් 2000යි, ඒකෙන් අරික්කාලක විතර කොට සායක් 4000යි..
    ඔලුව විකාර වෙනවා..
    කාට කියන්නද බං මේවා...:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ගෑනු එක්ක බිස්න්ස් කරන උනුත් එහෙමයි බං... දිග ඩෙනිම් සායක් 2000යි, ඒකෙන් අරික්කාලක විතර කොට සායක් 4000යි..
    ඔලුව විකාර වෙනවා..
    කාට කියන්නද බං මේවා...:rofl:
    :yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගතෙන් නාකි උනාට හිතෙන් තරුනයි නේහ් ;);)

    වයසින් විතරයි ඉතින් නාකි :lol::lol: හැබැයි මටනම් හිතෙන්නෙ නෑ. ඒත් ඉතින් ලෝකයට හිතෙනව ඇති. ලෝකයට හිතෙන ඒව ඉතින් අපිට අදාල නැහැනෙ. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සෙල්ලාම ඉරාජ් කියලා කියනවා ඇහුනා වීඩියෝ එකේ , එහෙමම් ක්ලෝස් කලා :eek:,

    සිංදුවවත් අහල ක්ලෝස් කළානම් තමයි හොඳ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑනු එක්ක බිස්න්ස් කරන උනුත් එහෙමයි බං... දිග ඩෙනිම් සායක් 2000යි, ඒකෙන් අරික්කාලක විතර කොට සායක් 4000යි..
    ඔලුව විකාර වෙනවා..
    කාට කියන්නද බං මේවා...:rofl:

    කොහොමත් අන්දන එක තමයි කරන්නෙ. එක අතකට ඉතින් රටේ හැමතැන ම වගේ වෙන්නෙ කවදත් අන්දන එක නිසා ඒකෙ පුදුමෙකුත් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Paul prasna katha karanawada bans

    පවුල් ප්‍රශ්න නෙවෙයි. සාර්ථක පවුලක් ගොඩ නැගීමේ රහස්. අපිත් ඒවගෙන් ගන්න තියෙන ඒව අරගන්නව.
     

    thanujaka

    Well-known member
  • ah eka thama. etakota oya trip1k yaddi mokada karanne?:confused::confused:

    Trip එකක් ගියොත් බස් එකක නං ඉතිං දොරවල් දෙක ලග සීට් දෙකේ ගාඩ් එකට දෙන්නක් යනවා එච්චරයි..
    එක අතකට ඒක පහසුවක් වෙන වෙලාවලුත් තියෙනවා..
    හදිසියේ ගගකවත් ගහං ගියොත් අරුන් දෙන්න පැනලා බේරගන්නවනේ...:rofl: