කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..
ලස්සන ගෑනියෙක් ගන්නවනං ඒ වියදම දරන්න රෙඩී වෙලා ගෑනිව ගනිං..
ඊලගට වෙන්නේ හැමදාම පවුලේ ප්රශ්න, අන්තිමට ගෑනි මොකද කරන්නේ ඒකිව නඩත්තු කරන්න පුළුවන් හොද දතක් එක්ක ඒකි යනවා..
ඕක තමයි සිරාම කතාවා..
හැමදෙනා ම ඉතින් එහෙමත් නැහැනෙ. කොහොමත් ඉතින් ලස්සන වුණත්, තරමක් ලස්සන වුණත් තමන් ජීවත්වෙන කෙනාගෙ ආර්ථික මට්ටම අනුව හැඩගැහෙන්න බැරි කෙනෙක් වුණොත් ඉතින් විනාශයි තමයි.






