එහෙම නෙමෙයි ඉතින් දැන් පිරිමි ළමයට අනුව ගැහැණු ළමය කරපු දේ අනවශ්‍ය වියදමක්. හැබැයි දැන් ගැහැණු ළමයට අනුවත් පිරිමි ළමය ඒ කරන්න හිතපු දේ අනවශ්‍ය වියදමක් නේද? එතකොට දෙක ම සමානයිනෙ.


anna point 1එහෙම නෙමෙයි ඉතින් දැන් පිරිමි ළමයට අනුව ගැහැණු ළමය කරපු දේ අනවශ්‍ය වියදමක්. හැබැයි දැන් ගැහැණු ළමයට අනුවත් පිරිමි ළමය ඒ කරන්න හිතපු දේ අනවශ්‍ය වියදමක් නේද? එතකොට දෙක ම සමානයිනෙ.


anna point 1සාරි ඇදන් ගමන් යන්ඩ බැරිද![]()


pissuda? ude meka adan aawahama galawanne koi weleda kiyala inne. ඔව් මම නං ඉතින් එහෙම ගියාම අරං දෙනවා..
නැත්තං ඉතින් ජිප් එකට වෙලා නිදාගන්න ඕනේ ඉතිං එහෙම කරන මිනිස්සුත් ඉන්නවා..

ehenam hodai. oyalata hodata salary hambena nisa hodai. api wage ayata ehema amarui ne. ekai ahuwe. එයත් ඉතින් ආස ඇතිනෙ තනියෙන් ඔයා එක්ක ගමනක් යන්න
හැබැයි ඉතින් රැකියාවෙ අවධානමත් හිතන්න ඕන තමයි.
හොදට සැපට හැදිච්ච ලස්සන ගෑනුන්ට එහෙම හැදගැගෙන්න බෑ මචං..
අර ලව් එක තදින්ම හිතේ තියෙන කාලේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා..
ටික ටික ජීවිතේ ගතවෙනකොට ඒක ආයේ වෙනස් වෙනවා බං..
ඔව් ඒක හරි.හොදට සැපට හැදිච්ච ලස්සන ගෑනුන්ට එහෙම හැදගැගෙන්න බෑ මචං..
අර ලව් එක තදින්ම හිතේ තියෙන කාලේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා..
ටික ටික ජීවිතේ ගතවෙනකොට ඒක ආයේ වෙනස් වෙනවා බං..


ඔව්. හැබැයි මෙහෙම දෙයක් තියනවා.එහෙම නෙමෙයි ඉතින් දැන් පිරිමි ළමයට අනුව ගැහැණු ළමය කරපු දේ අනවශ්‍ය වියදමක්. හැබැයි දැන් ගැහැණු ළමයට අනුවත් පිරිමි ළමය ඒ කරන්න හිතපු දේ අනවශ්‍ය වියදමක් නේද? එතකොට දෙක ම සමානයිනෙ.







eya man karana godak dewal walata ehema lesiyen akamthi wen na. man eyage kamaththa akamaththa danna nisa kamathi ewa thamay karanae
ehenam hodai. oyalata hodata salary hambena nisa hodai. api wage ayata ehema amarui ne. ekai ahuwe.
ඔව්. ඒ පුරුද්ද හින්දම තමයි වැඩක් නැති වෙලාවට නිදාගන්නෙත්.
පහුගිය දවස් ටිකේම කලෙත් නිදාගත්ත එක තමයි.![]()

පැය 48 නිදාගත්තට පස්සෙත් එපා වෙන්නෙ නැද්ද එකදිගට නින්ද? ඒ කථාවනම් ඇත්ත. කොහොමත් ඉතින් අනිත් කෙනෙක් වෙනුවෙන් වෙනස් වෙලා ඉන්නව කියන්නෙ ඒ කෙනා නෙමෙයිනෙ ඉන්නෙ. එතකොට ගැටලු වැඩියි. ( වෙනස්වීම යනුවෙන් අදහස් කළේ පරණ කෙනා නොවී අලුත් ම කෙනෙක් වීම. නැතුව යම් යම් දේවල් වෙනස්කර ගැනීම නෙමෙයි. )
දැන් අපි වුණත් අපි පුරුදුවෙලා ඉන්න ලයිෆ් ස්ටයිල් එක අතහරින්නෙ නැහැනෙ.
therumak na ane. kawru balananda. mata danata saree 30k witara thiyenawa. e madai. saree1k godak kal adinna puluwane. me para awruddata saree2k hambuna. saree walata wada man asai gaman adina adum walata.

අපේ අම්මා 2015දි pension ගියේ. "pension ගියාට පස්සේ සාරි මොකටද" කියලා wedding එකකට යන්න, මලගෙදරක යන්න වගේ පාවිච්චි කරන්න පුලුවන් සාරි 5ක් ඉතුරු කරගෙන ඉතිරි ඒවා ගමේ දුප්පත් කට්ටියට බෙදලා දුන්නා.therumak na ane. kawru balananda. mata danata saree 30k witara thiyenawa. e madai. saree1k godak kal adinna puluwane. me para awruddata saree2k hambuna. saree walata wada man asai gaman adina adum walata.
ඔව් ඒක හරි.
කන්දක් උඩ පොඩි ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කකා හරි සන්තෝසෙන් ජීවත්වෙමු කිව්වට ඕවා ඇත්තටම වෙන්නෙ නෑනේ......
ඔව්. හැබැයි මෙහෙම දෙයක් තියනවා.![]()

matath man jiwath una widihata wada amaru thathwekin jiwath wenna amarui aththatama. 
mokakda ban me seen eka
adu kule ekek awoth aulda ?
ඔව් ඒක හරි.
කන්දක් උඩ පොඩි ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කකා හරි සන්තෝසෙන් ජීවත්වෙමු කිව්වට ඕවා ඇත්තටම වෙන්නෙ නෑනේ......
ඔව්. හැබැයි මෙහෙම දෙයක් තියනවා.
කොල්ලො ලේසියකට තනියම බොන්නෙ නෑ. අඩු ගානෙ එක යාලුවෙකුට හරි කතා කරනවා සෙට් වෙන්න.
අඩුගානෙ දෙන්නට පරණ දෙවල් කිය කියා සන්තෝස වෙන්න පුලුවන්.
ඕක කෙල්ලගෙ පැත්තෙනුත් තියනවා තමයි ඉතින්. කොණ්ඩේ හැදුවා කියලා එයා පොඩ්ඩක් සන්තෝස වෙනවා.![]()
ඒ උනාට ප්‍රායෝගිකව එහෙම නෙමෙය් වෙන්නෙ..
එයාල යුනිෆෝම් පිට ඉන්න රජයේ නිලධාරීන් නේ..
හොටෙල් වලට ගියාම එයාලගේ නවාතැන් නිකං දෙනවා 90% තැන්වල..
අපිට වියදං කරන්න වෙන්නේම නෑ වගේ..
ඔව් ඉතින් තියෙනවනම් අපරදෙ තමයි සල්ලි අහක දාන එක. සමහරු ඉන්නව හැබැයි ඔහොම සාරි අරගෙන අන්තිමට තියාගන් ඉඩ නැතුව තව අල්මාරිත් සල්ලි දීල ගන්න. එක එක්කෙනාගෙ කැමැත්තනෙ ඉතින්.![]()

math asai saree nikan hambenawanam .
එහෙම වෙලාවට ගාඩ් එක හොටෙල් එකේ ගේට් එක ලග තියල යන්න පුළුවන්..
