~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ දැන් දැක්කේ බං...
    ඒකත් උස්සලා..

    ටැග් හෙන තිත්තයි බං.. ඊයා..:rofl:

    ඔව් මචන්. ඔන්න ඕක අත ඇරලා දාපන්.

    මගේ 60 යි බන් :( උබේ ගෙවල් කොහෙද ? :D


    ලංකාවේ නෙමෙයි මචන්

    :lol::lol::lol::lol::lol::lol:
    ada kawda hora


    දැක්කේ නෑ වගේ ඉන්ඩ ඕන
     

    thanujaka

    Well-known member
  • උබ හිතන්නේ කොලුවෙක් බදින්න ඕනි කොයි වයසේ වගේ ද ? මොන මොනවා වගේද ඒ වෙද්දී තියෙන්න ඕනි... පොඩි අදහසක් දියන් ;)

    28 29 කොල්ලෙක් හොදම කාලේ..
    එතකොට අවුරුදු 4ක් දෙන්නට නිදහසේ ඉදලා ලමයි හැදුව හැකි.. පරක්කු වෙල බැන්දම ඒ ෆ්‍රී එක නැතිවෙනවා, සහ එතකොට තමන් සහලමයි අතරේ පරතරේ වැඩි වෙනවා.. එතකොට නාකි වෙනකං ම හම්බ කරන්න වෙනවා බං..:dull:

    මොනවද තියෙන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ උබ බදින කෙල්ල මත මචං..
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුන්ගෙ අන්ලිමිටඩ් තිබිල තියනවා
    ගිය අවුරුද්දේ නැති කරල.
    පාඩුයි කියල ISP ලට

    ඒ වගේම ඕකේ ගානත් සුළුපටු නෑ.
    ලංකාවේ සල්ලිවලින් ගත්තොත් 12000k විතර වෙනව

    මෙහෙත් මාස තුනට ගිගා බයිට් 300 ට ඔයිට ලංවෙන්න යනවා බදුත් එක්ක :nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයා අහපු නිසා නිකන් හිතෙන විදියට එක්සාම්පල් වගයක් දුන්නෙ. ගොඩක් ඒව ෆිල්වල ආභාෂයන් :lol::lol:
    :lol:

    මේකෙන් බෝම්බ‍යක් අරන් ‍යන්න අමාරු‍යි නේද.........:rofl:

    vd4BHUY.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ නං ෆෝන් බිල කෝල්ස් වලට ගොඩක් යන්නේ නෑ..
    ඉන්ටර්නෙට් බිල ඒ හින්ද ඒකෙන් කවර් වෙනවා..
    මම ඉතිං ඔය ටොරන්ට් බාන්නේ ටීවී සීරීස් එහෙම බලන්නේ නෑනේ බං..

    limit ekak thiyenawada gewana??
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    vpn එකක් යුස් කරලා කිරියෙන් ට්‍රය් එකක් දෙමුද ? :D:D:D

    එහෙමවත් ශේප් එකේ ට්‍රයි එකක් දෙන්ඩ ඕන :eek::eek:

    ටෙලොකොම් එකට වඩා ලාබයි වගේ , ටැක්ස් නැද්ද

    ටැක්ස් ෆ්‍රී රටවල් නෙ. හැබැයි ලබන අවුරුද්දේ ඉදල VAT ගහන කතාවක් තියනවා ආර්ථිකය හොද නැති හින්ද. එත් ලොකු ඉෆෙක්ට් එකක් වෙන එකක් නෑ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒව යකාගේ වැරදිනේ බං..
    සමහර උන් පත්තරේ දානවා සුළු වරදකින් දරුවෙක් සිටී කියලා..
    මාර සුළු වැරදි නේ බං ඒවා...:rofl:

    :yes::yes::yes: etakota loku waradi monada dan na.:p
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :):)



    සමහරවිට හබීටත් මොනා හරි දැනගන්න ඕන වුණා ම ප්‍රශ්න පත්‍රයක් වගේ ඉදිරිපත් කරනව ඇති මෙයා :D

    හබියා කලින්ම කියනවා ඇති ප්‍රශ්න ඇති නොවෙන්න
     

    thanujaka

    Well-known member
  • ලන්කාවේ හොරු තාම ඔච්චර දියුනු නෑනේ , ඒ හින්දා වෙස් වලාගෙන ගෙදර ඉස්සරහින් ලියුමක් තියලා යනවා ඇති:baffled:, ශර්ලොක් හෝම්ස් එහෙමත් නෑනේ මෙහේ

    හොරු..
    හොරු නං කොහොමත් එන්නෙ නෑ බං වෙන සීන් වලට තර්ජනය කලොත් මිසක්..
    මෙච්චර ලංකාවේ ගෙවල් තියෙද්දි මේක අස්සට පැනලා වෙඩි කන්න තරං හොරු මෝඩ නෑ බං..
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    28 29 කොල්ලෙක් හොදම කාලේ..
    එතකොට අවුරුදු 4ක් දෙන්නට නිදහසේ ඉදලා ලමයි හැදුව හැකි.. පරක්කු වෙල බැන්දම ඒ ෆ්‍රී එක නැතිවෙනවා, සහ එතකොට තමන් සහලමයි අතරේ පරතරේ වැඩි වෙනවා.. එතකොට නාකි වෙනකං ම හම්බ කරන්න වෙනවා බං..:dull:

    මොනවද තියෙන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ උබ බදින කෙල්ල මත මචං..

    බෝම ඉස්තුති මචං ... අර අන්තිම එක තම අවුල ... බබා කෙටු ඒකිට මොන මොනවා ඕනි වෙයි ද දන් නෑ :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol:

    මේකෙන් බෝම්බ‍යක් අරන් ‍යන්න අමාරු‍යි නේද.........:rofl:

    vd4BHUY.jpg

    :lol::lol: පුළුවන්නෙ. ඇයි දැන් තියෙන්නෙ පරමාණු සංකලනයක් විදියට කුඩා කරල හදන ඒව.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    28 29 කොල්ලෙක් හොදම කාලේ..
    එතකොට අවුරුදු 4ක් දෙන්නට නිදහසේ ඉදලා ලමයි හැදුව හැකි.. පරක්කු වෙල බැන්දම ඒ ෆ්‍රී එක නැතිවෙනවා, සහ එතකොට තමන් සහලමයි අතරේ පරතරේ වැඩි වෙනවා.. එතකොට නාකි වෙනකං ම හම්බ කරන්න වෙනවා බං..:dull:

    මොනවද තියෙන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ උබ බදින කෙල්ල මත මචං..

    මගෙත් අදහස 28 වගේ තමයි :yes::yes::yes:
    නාකිවෙලා ලව් කරල වැඩක් නෑ


    මෙහෙත් මාස තුනට ගිගා බයිට් 300 ට ඔයිට ලංවෙන්න යනවා බදුත් එක්ක :nerd:

    එහෙම බලද්දී ලොකු වෙනසක් නෑ නෙ.
    මෙහෙ peak, off peak කියල නෑ හැබැයි.


    දුක තමයි. උබේ ගෙවල් කොහෙද?