එහෙම කියලනම් හැමෝ ම කියනව. බඳින්න තාම කෙනෙක් හෙවුවෙනම් නෑ.
පත්තරේවත් දැම්මේ නැද්ද?
යකඩෝ මේක නම් කෝච්චියක් නෙමේ බුලට් train එකක් ... තනුජක අයියා බැහැල නෙව ... එක තමා මේ
කෙල වෙලා ඉන්නේ බන් .. පය බාගයක් විතර පිටු බැලුවා කතාවට සෙට් වෙන්න මුන්ගේඅගක් මුලක් හොයාගන්න බෑ
සිරා ඔයි. ඊයේ රෑ යද්දී පිටු 80 ගානක් තිබුනේ. දැන් ඇවිත් බලද්දී එක ඩබල් වෙලානේ



අගක් මුලක් හොයාගන්න බෑ






