ආ දැන් දැක්කේ බං...
ඒකත් උස්සලා..
ටැග් හෙන තිත්තයි බං.. ඊයා..![]()
ඔව් මචන්. ඔන්න ඕක අත ඇරලා දාපන්.
මගේ 60 යි බන්උබේ ගෙවල් කොහෙද ?
![]()
ලංකාවේ නෙමෙයි මචන්
ada kawda hora
දැක්කේ නෑ වගේ ඉන්ඩ ඕන
ආ දැන් දැක්කේ බං...
ඒකත් උස්සලා..
ටැග් හෙන තිත්තයි බං.. ඊයා..![]()
මගේ 60 යි බන්උබේ ගෙවල් කොහෙද ?
![]()
ada kawda hora
උබ හිතන්නේ කොලුවෙක් බදින්න ඕනි කොයි වයසේ වගේ ද ? මොන මොනවා වගේද ඒ වෙද්දී තියෙන්න ඕනි... පොඩි අදහසක් දියන්![]()

තැන කීවත් දන්නේ නෑනෙ මම,![]()
මුන්ගෙ අන්ලිමිටඩ් තිබිල තියනවා
ගිය අවුරුද්දේ නැති කරල.
පාඩුයි කියල ISP ලට
ඒ වගේම ඕකේ ගානත් සුළුපටු නෑ.
ලංකාවේ සල්ලිවලින් ගත්තොත් 12000k විතර වෙනව
ඔයා අහපු නිසා නිකන් හිතෙන විදියට එක්සාම්පල් වගයක් දුන්නෙ. ගොඩක් ඒව ෆිල්වල ආභාෂයන්


මගේ නං ෆෝන් බිල කෝල්ස් වලට ගොඩක් යන්නේ නෑ..
ඉන්ටර්නෙට් බිල ඒ හින්ද ඒකෙන් කවර් වෙනවා..
මම ඉතිං ඔය ටොරන්ට් බාන්නේ ටීවී සීරීස් එහෙම බලන්නේ නෑනේ බං..
vpn එකක් යුස් කරලා කිරියෙන් ට්‍රය් එකක් දෙමුද ?![]()


ටෙලොකොම් එකට වඩා ලාබයි වගේ , ටැක්ස් නැද්ද
ඒව යකාගේ වැරදිනේ බං..
සමහර උන් පත්තරේ දානවා සුළු වරදකින් දරුවෙක් සිටී කියලා..
මාර සුළු වැරදි නේ බං ඒවා...![]()


etakota loku waradi monada dan na.


සමහරවිට හබීටත් මොනා හරි දැනගන්න ඕන වුණා ම ප්‍රශ්න පත්‍රයක් වගේ ඉදිරිපත් කරනව ඇති මෙයා![]()
ලන්කාවේ හොරු තාම ඔච්චර දියුනු නෑනේ , ඒ හින්දා වෙස් වලාගෙන ගෙදර ඉස්සරහින් ලියුමක් තියලා යනවා ඇති, ශර්ලොක් හෝම්ස් එහෙමත් නෑනේ මෙහේ
kello natuwath meka run wenawane![]()

eka thama. matat pitipassa allaganna bari una28 29 කොල්ලෙක් හොදම කාලේ..
එතකොට අවුරුදු 4ක් දෙන්නට නිදහසේ ඉදලා ලමයි හැදුව හැකි.. පරක්කු වෙල බැන්දම ඒ ෆ්‍රී එක නැතිවෙනවා, සහ එතකොට තමන් සහලමයි අතරේ පරතරේ වැඩි වෙනවා.. එතකොට නාකි වෙනකං ම හම්බ කරන්න වෙනවා බං..
මොනවද තියෙන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ උබ බදින කෙල්ල මත මචං..

මේකෙන් බෝම්බයක් අරන් යන්න අමාරුයි නේද.........
![]()

පුළුවන්නෙ. ඇයි දැන් තියෙන්නෙ පරමාණු සංකලනයක් විදියට කුඩා කරල හදන ඒව. 28 29 කොල්ලෙක් හොදම කාලේ..
එතකොට අවුරුදු 4ක් දෙන්නට නිදහසේ ඉදලා ලමයි හැදුව හැකි.. පරක්කු වෙල බැන්දම ඒ ෆ්‍රී එක නැතිවෙනවා, සහ එතකොට තමන් සහලමයි අතරේ පරතරේ වැඩි වෙනවා.. එතකොට නාකි වෙනකං ම හම්බ කරන්න වෙනවා බං..
මොනවද තියෙන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ උබ බදින කෙල්ල මත මචං..



මෙහෙත් මාස තුනට ගිගා බයිට් 300 ට ඔයිට ලංවෙන්න යනවා බදුත් එක්ක![]()