~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    28 29 කොල්ලෙක් හොදම කාලේ..
    එතකොට අවුරුදු 4ක් දෙන්නට නිදහසේ ඉදලා ලමයි හැදුව හැකි.. පරක්කු වෙල බැන්දම ඒ ෆ්‍රී එක නැතිවෙනවා, සහ එතකොට තමන් සහලමයි අතරේ පරතරේ වැඩි වෙනවා.. එතකොට නාකි වෙනකං ම හම්බ කරන්න වෙනවා බං..:dull:

    මොනවද තියෙන්න ඕනේ කියන එක තීරණය වෙන්නේ උබ බදින කෙල්ල මත මචං..
    :yes::yes::cool::cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොරු..
    හොරු නං කොහොමත් එන්නෙ නෑ බං වෙන සීන් වලට තර්ජනය කලොත් මිසක්..
    මෙච්චර ලංකාවේ ගෙවල් තියෙද්දි මේක අස්සට පැනලා වෙඩි කන්න තරං හොරු මෝඩ නෑ බං..

    නඩු තීන්දු වලට එහෙම ඉහලින් බලපෑම් එහෙම ඇවිල්ල නැද්ද ,

    කැමතිනම් විතරක් කීයන්ඩ
     

    thanujaka

    Well-known member
  • limit ekak thiyenawada gewana??

    ඔව් ඔව් අන්ලිමිටඩ් ගෙවන්නේ නෑ..
    හැබැයි ඇති වෙන්න ගෙවනවා ඉතිං..
    කරන්‍ට් බිල උනත් ඇති ඒ උනාට අපේ ගෙදර පොඩ්ඩක් යූසේජ් එක වැඩී ඒ හින්ද හැම මාසේම මං ගානක් අතින් දානව..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හබියා කලින්ම කියනවා ඇති ප්‍රශ්න ඇති නොවෙන්න

    :lol::lol: ඔව් වෙන්න පුළුවන් මෙයා ගැහ හොඳට දන්න නිසා එහෙම කරන්න ඉඩ තියෙනව තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නඩු තීන්දු වලට එහෙම ඉහලින් බලපෑම් එහෙම ඇවිල්ල නැද්ද ,

    කැමතිනම් විතරක් කීයන්ඩ

    ඕව ගස් යන වැඩ :lol::lol:
     

    thanujaka

    Well-known member
  • මගෙත් අදහස 28 වගේ තමයි :yes::yes::yes:
    නාකිවෙලා ලව් කරල වැඩක් නෑ




    එහෙම බලද්දී ලොකු වෙනසක් නෑ නෙ.
    මෙහෙ peak, off peak කියල නෑ හැබැයි.



    දුක තමයි. උබේ ගෙවල් කොහෙද?

    ඔව් බං ඊට පස්සේ ෆැමිලි ලයිෆ් එක නිකං රශ් එකකට වැටෙනවා.. ඒක එතකොට එපා වෙනවා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ නං මොකද්ද පැකේජ් එක දන්නෙත් නෑ බං..
    over access ‍යන්නෙ නැත්තං ප්‍රශ්න‍යක් නෑනේ ඉතින්......:cool:
    :lol::lol: පුළුවන්නෙ. ඇයි දැන් තියෙන්නෙ පරමාණු සංකලනයක් විදියට කුඩා කරල හදන ඒව.
    ඒවා concepts විතර‍යිනේ......ඇත්තටම ති‍යනවා නං ISIS එකෙන් ලෝකෙ වටේ රිමෝට් කාර් ‍යව‍යි.:lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :):)



    සමහරවිට හබීටත් මොනා හරි දැනගන්න ඕන වුණා ම ප්‍රශ්න පත්‍රයක් වගේ ඉදිරිපත් කරනව ඇති මෙයා :D

    :yes::yes: hithe thiyan innawata wada ahana eka hodai ne.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ඔව් අන්ලිමිටඩ් ගෙවන්නේ නෑ..
    හැබැයි ඇති වෙන්න ගෙවනවා ඉතිං..
    කරන්‍ට් බිල උනත් ඇති ඒ උනාට අපේ ගෙදර පොඩ්ඩක් යූසේජ් එක වැඩී ඒ හින්ද හැම මාසේම මං ගානක් අතින් දානව..

    ah eka thama. nattam ahala pahala ayatat bedala denna bariya. :P
     

    thanujaka

    Well-known member
  • over access ‍යන්නෙ නැත්තං ප්‍රශ්න‍යක් නෑනේ ඉතින්......:cool:

    ඔය යූටියුබ් එකේ මොනවා හරි බැලුවොත් තමා වෙන ඉතිං නෙට් එකේ මොනව කරන්නද බං අපි..
    ඔය odesk, fiver, ඕව අනංමනං මම දන්නේ නෑ බං..:rofl:
    අඩු තරමේ මම ෆොටෝශොප් වත් දන්නේ නෑ බං..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බං ඊට පස්සේ ෆැමිලි ලයිෆ් එක නිකං රශ් එකකට වැටෙනවා.. ඒක එතකොට එපා වෙනවා..

    ඔව් බන්.
    දැනටම 27 මට. ලබන අවුරුද්දේ අන්තිමට වෙඩින් එක ගන්ඩ හිතාගෙන ඉන්නේ.
    ජිවිතේ නම් ගොඩක් දුරට ස්ටේබල් දැන්.
    මේ ටිකේ වෙඩින් එක ප්ලෑන් කරන ගමන් ඉන්නේ ;);)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    over access ‍යන්නෙ නැත්තං ප්‍රශ්න‍යක් නෑනේ ඉතින්......:cool:

    ඒවා concepts විතර‍යිනේ......ඇත්තටම ති‍යනවා නං ISIS එකෙන් ලෝකෙ වටේ රිමෝට් කාර් ‍යව‍යි.:lol:

    ඒ ඉතින් අනිත් හමුදා, පොලිසි, බුද්ධි අංශ ලංකාවෙ වෛද්‍යවරු වගේ වර්ජනය කරනවනම් තමයි :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: hithe thiyan innawata wada ahana eka hodai ne.

    :yes::yes: කොහොමත් අහල ඒ දේවල් විසඳගන්න එක හොඳයි තමයි සාර්ථකා පවුල් ජීවිතයකට.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඔව් .. පිටු 160 ත් පසු කරගෙන 200 කරා සීග්‍රයෙන් ලගා වෙමින් පවතී :cool:

    (පහු වෙලා එන එකෙකුට අබ සරණයි )