මම දන්නෙත් නෑ මචන්. ඔය කලාත්මක දේවල් ගැන මට කිසිම තේරුමක් නෑ.
office වැඩ වලදි පාවිච්චි කලාට ඒකටත් ලොකු data ප්‍රමාණයක් යන්නෙ නෑනෙ කොහොමත්
![]()
අලුතෙන් සායක්වත් වැනුවද?ඔව් .. පිටු 160 ත් පසු කරගෙන 200 කරා සීග්‍රයෙන් ලගා වෙමින් පවතී![]()
(පහු වෙලා එන එකෙකුට අබ සරණයි )
මේ නුලේ බ්‍රේක් නැතිද?
මෙතරම් වේගෙන් යැමට හෙතුව කුමක්ද?
මෙහෙම ගියොත් අර 200 වෙනි පිටුව කිට්ටුව කැඩුනු පාලමක් තියනවා,එකේදි මේක පෙරලෙයි
මම කිහිප සැරයක්ම bestman සීන් එකට ඉඳලා තියනවා. උන් කාපු කට්ට දැක්කම බඳින්න ඕන නෑ කියලා හිතෙනවා.![]()

එලකිරිය දවසම යුස් කරලා මට 30 එම්.බි යන්නේඑලකිරි එකට එච්චර ඩේටා යන්නේ නැද්ද බං..
අලුතෙන් සායක්වත් වැනුවද?මේ නුලේ බ්‍රේක් නැතිද?
මෙතරම් වේගෙන් යැමට හෙතුව කුමක්ද?
මෙහෙම ගියොත් අර 200 වෙනි පිටුව කිට්ටුව කැඩුනු පාලමක් තියනවා,එකේදි මේක පෙරලෙයි






ඔක්කොමත් හරි අර මාලිංග අයිය කිවුව වගේ හොද කෙල්ලෙක් හම්බෙන එක තමයි කේස් එක මචන්.
එක ඉතින් ලැබීම වගේ තමයි.
මම මුලින්ම යාළුවෙලා හිටපු කෙල්ල එක්ක අවුරුදු 4ක සම්බන්දය නවත්තන්ඩ උනා ඒ කෙල්ලගේ ගෙදරින් කේස් දාල.
මම AL කරද්දී පටන් ගත්තු එක.
ඊට පස්සේ අහම්බෙන් වගේ දැන් යාලු වෙලා ඉන්න කෙල්ලව හම්බුනා.
දැනට අවුරුදු 4ට වැඩි මේ සම්බන්දෙට![]()

ඔව් බන්.
දැනටම 27 මට. ලබන අවුරුද්දේ අන්තිමට වෙඩින් එක ගන්ඩ හිතාගෙන ඉන්නේ.
ජිවිතේ නම් ගොඩක් දුරට ස්ටේබල් දැන්.
මේ ටිකේ වෙඩින් එක ප්ලෑන් කරන ගමන් ඉන්නේ![]()

film ekkak shoot karanawa wage neතනිකර බං අපි ඉන්න ඕනේ photographer ට ඕනේ විදිහට..
මට නං එපා උනා රූකඩ නටලයි බොරුවට හිනාවෙලයි එදා...![]()



සුභ පැතුම් ආ...![]()
තනිකර බං අපි ඉන්න ඕනේ photographer ට ඕනේ විදිහට..
මට නං එපා උනා රූකඩ නටලයි බොරුවට හිනාවෙලයි එදා...![]()



බෝලේ ස්කුල් නේ බන් ,ඉන්ටවල් එකේ දෙන හාද්ද ගන්න ගිහින් ආවේ
uba awada koheda giye
doleta kiss denna giyada![]()


apita ohoma wela nethi nisa dn passen yanawaඔව් බන් මගුල නම් කොහොම ගන්න බැරිය ... දැන් කලේ කෙල්ලෙක් හොයනවා කියන්නේ අම්මෝ මචං ... මටත් ඔහොම සින් එකක් උනා ... දැන් නම් එකෙක්වත් ඕනි නෑ කියල අතල් එකේ ඉන්නවා![]()




බලන ත්‍රෙඩ් එකේ හැටියට තමයි ඉතින්. photos පුරවපු thread බලනවනම් ටිකක් විතර data යනවා.එලකිරි එකට එච්චර ඩේටා යන්නේ නැද්ද බං..


එළ එළ උණුසුම් සුභපැතුම්![]()
film ekkak shoot karanawa wage ne![]()
බලන ත්‍රෙඩ් එකේ හැටියට තමයි ඉතින්. photos පුරවපු thread බලනවනම් ටිකක් විතර data යනවා.
chat thread වලට නම් එච්චර නෑ.![]()

දැන් කාලේ 26 පහු වුනාම කෙල්ලෝ හොයන්න නැඔව් බන් මගුල නම් කොහොම ගන්න බැරිය ... දැන් කලේ කෙල්ලෙක් හොයනවා කියන්නේ අම්මෝ මචං ... මටත් ඔහොම සින් එකක් උනා ... දැන් නම් එකෙක්වත් ඕනි නෑ කියල අතල් එකේ ඉන්නවා![]()