~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඌ කනකොටත් කියනවා තව ටිකක් ඔලුව උස්සල කන්න කියල..
    මට මරුව වැහුනා ඒ වෙලාවේ නං..
    මොකක් කරන්නද මගේ වෙඩින් එකනේ සද්ද නැතුව කෑවා..

    :D:D:D:D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඌ කනකොටත් කියනවා තව ටිකක් ඔලුව උස්සල කන්න කියල..
    මට මරුව වැහුනා ඒ වෙලාවේ නං..
    මොකක් කරන්නද මගේ වෙඩින් එකනේ සද්ද නැතුව කෑවා..
    :lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    දැන් කාලේ 26 පහු වුනාම කෙල්ලෝ හොයන්න නැ
    කොල්ලෙක්ට 32 වගේ වුනාම තමා කෙල්ලෝ නැති අවුල තේරෙන්නේ,එතකොට හොයන්න කෙල්ලොත් නැ
    baya karanna epa yako :eek:
    :eek::(:(:shocked::shocked::shocked:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන් මගුල නම් කොහොම ගන්න බැරිය ... දැන් කලේ කෙල්ලෙක් හොයනවා කියන්නේ අම්මෝ මචං ... මටත් ඔහොම සින් එකක් උනා ... දැන් නම් එකෙක්වත් ඕනි නෑ කියල අතල් එකේ ඉන්නවා :)

    එහෙමත් නෙමෙයි මචන්.
    හොද කෙල්ලෙක් හම්බුනාම උබට ඔය අදහස වෙනස් වෙනව ඉබේම.

    ලස්සන බලන්ඩ එපා මචන්.
    පාරේ එක්කන් යන්ඩ නෙමෙයි බය නැතුව ගෙදර තියල යන්ඩ පුළුවන් කෙල්ලෙක් හොයාගනින්.

    උබේ බැරි කාලේ උබව උස්සල තියන්ඩ පුළුවන් කෙල්ලෙක්ව බලපන්
    අත්දැකීමෙන් කියන්නෙ :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනිකර බං අපි ඉන්න ඕනේ photographer ට ඕනේ විදිහට..
    මට නං එපා උනා රූකඩ නටලයි බොරුවට හිනාවෙලයි එදා...:sorry:
    නිලමේ කිට් එක ගැහුවම ඒක මාරු කරනකං බොන්නත් තහනම්. :baffled:
    Lunch එක ඉවර වෙනකන් ඉන්න ඕන ඒ මගුල ගලවන්න. මාරු කරල එද්දි බාර් එක වහලා. :growl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    baya karanna epa yako :eek:
    :eek::(:(:shocked::shocked::shocked:
    අත්දැකිමෙන් ඇත්ත කියන්නේ,දැන් ප්‍රපෝසල් වලින් බදන්නත් බයයි,අන්තිමට එක කෙල්ලෙක්වත් ආස්‍රය නොකර ගැනි එක්ක ඉදලා සමාජ රෝගයක් හදන් ජිවිතෙම විදවන්න වෙන්නේ,විශේශෙන් ගාල්ල පැත්තෙන් එහෙම 30 වැඩි කෙල්ලෙක් ගන්නවනම්:frown:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    නිලමේ කිට් එක ගැහුවම ඒක මාරු කරනකං බොන්නත් තහනම්. :baffled:
    Lunch එක ඉවර වෙනකන් ඉන්න ඕන ඒ මගුල ගලවන්න. මාරු කරල එද්දි බාර් එක වහලා. :growl:
    :lol::lol::lol::lol:
    saramak gehuwa nm godane :lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් බන්.
    දැනටම 27 මට. ලබන අවුරුද්දේ අන්තිමට වෙඩින් එක ගන්ඩ හිතාගෙන ඉන්නේ.
    ජිවිතේ නම් ගොඩක් දුරට ස්ටේබල් දැන්.
    මේ ටිකේ වෙඩින් එක ප්ලෑන් කරන ගමන් ඉන්නේ ;);)

    :):) help 1k onanam kiyanna. :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ කනකොටත් කියනවා තව ටිකක් ඔලුව උස්සල කන්න කියල..
    මට මරුව වැහුනා ඒ වෙලාවේ නං..
    මොකක් කරන්නද මගේ වෙඩින් එකනේ සද්ද නැතුව කෑවා..

    :lol::lol::lol::lol:

    වත්තට ගියා බන්,කාලකන්නි නාන්න යනව කියලා වත්ත මැදින් යන්නේ,ගහපු වැටවල් කඩනවා මුන්:growl::growl:

    වෙඩි තියපන් බය නැතුව.
    නඩුව තනුජක අයියගේ මාර්ගෙන් බේරගමු :confused::confused:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අත්දැකිමෙන් ඇත්ත කියන්නේ,දැන් ප්‍රපෝසල් වලින් බදන්නත් බයයි,අන්තිමට එක කෙල්ලෙක්වත් ආස්‍රය නොකර ගැනි එක්ක ඉදලා සමාජ රෝගයක් හදන් ජිවිතෙම විදවන්න වෙන්නේ,විශේශෙන් ගාල්ල පැත්තෙන් එහෙම 30 වැඩි කෙල්ලෙක් ගන්නවනම්:frown:
    :no::no::no::no:
    athi bayanakai
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    nangila ehema nana yanne nedda ;)
    ;)
    ලිදක් තියනවා ගම ඇතුලෙමනේ, ඒ පැත්තේ සමහර කෙල්ලොන්ට රෙද්ද හරියට ඇදන් නාන්න තේරෙන් නැ:eek:.එක පාරක් ලිද ගාවින් බයික් එකේ එද්දි 16 වගේ පොඩි කෙල්ලෙක් උඩු කය නිරිවත්ව දැක්කා:shocked::shocked:.ඊට පස්සේ එහෙම සීන් තාම උනේ නැ,එතනින් එද්දි බයික් එකේ එන්ජිම් ඔෆ් කරන් කෝකටත් එන්නේ:D:D