ඔව් මේ දවස් ටිකට 500++ වගේuba dole ekka pm gahanawa neh aeththa kiyapan
![]()
.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්
.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්
ඔව් මේ දවස් ටිකට 500++ වගේuba dole ekka pm gahanawa neh aeththa kiyapan
![]()
.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්
.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්
ඇයි මෙකප් බබාලා ටිකකුත් බලාගන්න පුලුවන්නේඒ මොකෝ එපා උනේ.
wedding එකකට ගිහින් හොඳට කාලා බීලා ආවට පාඩුවක් වෙන්නෙ නෑනෙ ඉතින්.![]()

ඔව් මේ දවස් ටිකට 500++ වගේ.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්
.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්
![]()

මටනම් ඔය වෙඩින් එපා ම වුණා පොඩිකාලෙ ම. ඊට පස්සෙ ඉතින් කාගෙවත් වෙඩින්වලට යන්නෙ නෑ.![]()

එහෙම කෙල්ලෝ ඉන්නවද බන් දැන් ?![]()
ඇයි බන් ඉස්සර චැටුත් තිබ්බලුනේ.එ කාලේ එකනේ කිරි වෙඩින් පවා වුනේයකඩෝ ....![]()

.මේකෙ මන්ගල කින්කිනි සෙක්ශන් එකක් ලොකු අයියට ඔපන් කරන්න බැරි වෙයිද දන් නැ

ඔව් මේ දවස් ටිකට 500++ වගේ.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්
.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්
![]()

ඔක්කොමත් හරි අර මාලිංග අයිය කිවුව වගේ හොද කෙල්ලෙක් හම්බෙන එක තමයි කේස් එක මචන්.
එක ඉතින් ලැබීම වගේ තමයි.
මම මුලින්ම යාළුවෙලා හිටපු කෙල්ල එක්ක අවුරුදු 4ක සම්බන්දය නවත්තන්ඩ උනා ඒ කෙල්ලගේ ගෙදරින් කේස් දාල.
මම AL කරද්දී පටන් ගත්තු එක.
ඊට පස්සේ අහම්බෙන් වගේ දැන් යාලු වෙලා ඉන්න කෙල්ලව හම්බුනා.
දැනට අවුරුදු 4ට වැඩි මේ සම්බන්දෙට![]()

අන්න එකනේ. වෙඩින් වලට ගියානම් හොද කෙල්ලෙක් හොයාගන්ඩ තිබුන.
හැබැයි දෙවෙනි දවසේ හම්බෙද්දී අදුරගන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ
ඉන්නවා මචන්,
හැබැයි ටිකක් කට්ට කාලා හොයන්ඩ ඕනේ.
ඒ වගේ කෙල්ලොන්ව MC වල crescat වල අල්ලගන්ඩ අමාරුයි

ඒකත් හරි.ඇයි මෙකප් බබාලා ටිකකුත් බලාගන්න පුලුවන්නේ![]()

මතක නැ දැන්flip flop gena danna ekkek nedda bn![]()

ඔව කම්පියුටර් ස්යන්ස් වලටනේ තිබ්බේ.උබ cs ද කරන්නේ
ඒකත් හරි.
මම එක පාරක් මනමාලිගේ මූනටම කිව්වා "උඹේ මූනට high pressurized වතුර පාරක් ඇල්ලුවනං හුණු තට්ටුවක්ම ගැලවිලා යයි" කියලා.
ගැහුවා අතේ තිබ්බ මල් පොකුරෙන්. හොඳ වෙලාවට මට මොකුත් උනෙත් නෑ මල් පොකුරට මුත් උනෙත් නෑ.![]()

ඔව් මේ දවස් ටිකට 500++ වගේ.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්
.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්
![]()