~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉසසර එළකිරි එකේ හිටයා අවුරුදු 15 ඉදල ගැහැණු ළමයි හා අවුරුදු 30 වැඩි ගැහැණු ළමයි හෝ කාන්තාවන්. ඒ අතරින් බොහෝ පිරිසක් තනිකඩ අය. බැඳපු කීපදෙනෙක් හිටය.

    දැන්නම් ඔක්කොම ගස්ට් ල විදිහට වගේ ඉන්නෙ :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් ඔහොමමයි කෙල්ලොත් ක්ක කතා කරන්ඩ මාතෘකාවක් නෑ :(

    අන්න ඒකයි කේස් එක. නැතුව කථාකරන්න බැරුව නෙමෙයි :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජොබක් කරනවා.ඒත් පොඩි ඔෆිස් එකක් බන්.එක කෙල්ලයි ඉන්නේ.ඒකත් අක්කා කෙනෙක්.

    යන්නේ එන්නේ බයික් එකේ.ඉතින් කොහේද කෙල්ලෝ සෙට් වෙන්නේ.
    මාත් බයික් එකේ යන්නේ ඒත් වැඩි ගමන් නැ එකයි අවූල,පුලුවන්නම් අමතර හෙල්මට් එකක් අරන් යන්න.මුලින් දකින දකින කොල්ල හරි දාගෙන එන්න කෙල්ලොන්ට පේන්න,පස්සේ ශේප් එකෙ කෙල්ලෙක් දගෙන එන්න බලන්න;);)
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    අනේ මතෝ මෙන්න ගනින්,මෙක යකෙක් බැද ගත්තා වගේ,නෙට්වර්ක් නම් හොදයි එත් ප්‍රොගැරැමින් :growl::growl::growl:

    දෙන්න මතෝ ... මේ යකා ගේ හැටි උබ දන්නේ නෑ :lol:

    :lol::lol::lol::lol:
    yako api nam e kale majic ariste hadanawa e kale
    hemadama chem period eke lab ekata penala wikarayak karala enne
    dawasak SO2 hadala lab eka winasa kala :lol::lol::lol:

    හහා කියලා වැඩක් නෑ ඒ ආතල් ගැන නම් .. වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉන්නේ :D


    fb eken try kare nadda??:rolleyes::rolleyes::rolleyes:

    මම fb නෑ නේ අක්කෝ :sorry:

    :D:D

    ඒ පැත්ත ගැන දන්නේ නෑ මචන් :sorry::sorry:

    :sorry::sorry:

    mokakda bsc eka??

    science නේ :( physical වත් කරා නම්

    අපි එක පාරක් රාජාම්ල‍ය හදලා රුපි‍යල් දෙකක් දි‍යවෙන්න දැම්මා. Lab එක පුරාම දුම්......සර් ආවා "‍යකෝ මීක ගිනි ති‍යන්නද උඹලා හදන්නේ" කි‍යාගෙන. හැබැ‍යි සීන් එක දැක්කට පස්සෙ ශේප්.

    තව දවසක් එකෙක් තඩි සෝඩි‍යම් කෑල්ලක් දැම්මා සින් එකකට. "දඩෝං" ගෑවා. බලද්දි drain බටේ කුඩු. අලාබේ ගෙවන්නත් උනා එදා දවසම කොල අහුලන්නත් උන.

    ඔයින් ගියා ඇති :D :lol:

    දැන් ඒ හුරුව නෑ බං..
    කමක් න හුරු වෙන්නත් එක්ක කියමු එකක් ;)

    අයියා නොදන්නව වුනාට කොල්ලෝ ඉන්න/මැරි කරපු/පොඩිම/තනිකඩ හැම කැටගරියෙම කෙල්ලෝ මන් හොදට ආස්‍රය කරලා තියනවා.එ ඔක්කොම කරලා තියෙන්න යහපත් පරමාර්ත වලින්,දැන් වුනත් සමහර කෙල්ලොන්ගේ ගෙවල් වලින් එන ප්‍රශ්න පවුල් ප්‍රශ්න විසදලා දෙන්නෙ මන්:eek:

    එවනම් මොනාත් බලාපොරොත්තුව නෙවේ.සසර කල යම් පවකට මේ බවයේ මන් තනිකඩ වුනා සසර මන් සරන් තාක් නැවත තනිකඩ නොවන්න පිනක් විදියට එහම අයට උදව් කරන්නේ:cool::yes:

    මාත් ඔව්ව කරන්න ගිහින් නාගෙන තියෙනවා නෑම් :frown:

    lecturing kamathida??

    ලොකු අව්ලක් නෑ අක්කේ
    දෙයියනේ කියල කියලා දෙන එව්වා තේරෙනවා ලු නේ අපේ උන්ට... කුප්පි වල එම :P

    වෙන්න පුලුවන්. ඒකනේ field එක වෙනස් කලේ. :lol:

    වටේ ඉන්න උන්ගේ වාසනාව :lol:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් බයික් එකේ යන්නේ ඒත් වැඩි ගමන් නැ එකයි අවූල,පුලුවන්නම් අමතර හෙල්මට් එකක් අරන් යන්න.මුලින් දකින දකින කොල්ල හරි දාගෙන එන්න කෙල්ලොන්ට පේන්න,පස්සේ ශේප් එකෙ කෙල්ලෙක් දගෙන එන්න බලන්න;);)

    එතකොට කොල්ලෝකාරයෙක් කියලා හංවඩුගැහෙයි යකෝහ්.වසලා හමාරයි එතකොට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කාලේනේ අපිත් ඉන්න තිබ්බේ.

    මාලි අයියා කාටවත් කොක්ක ගැහුවේ නැතෙයි

    :shocked::shocked:

    දැන් ගොඩක් අය බැඳල. සමහරු තාම ලොග් වෙනව සමහර වෙලාවට.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක එහෙම කියන්න හේතුව ඔන්ලයින් තමයි ඉදල තියෙන්නෙ.
    මටත් එකම පාරක් ඔන්ලයින් හිටියා,අවුරුදු 5ටම හම්බුනේ දෙපාරයි,මාතර පැත්තේ අක්කා කෙනෙක් සයෝගේ වයස,වයස 19 වුන එකක්:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්නම් ඔක්කොම ගස්ට් ල විදිහට වගේ ඉන්නෙ :(

    නෑ සමහරු නිකන් ලොග් වෙලා බලල යනව. බැන්ඳාම කට්ටිය බිසී වෙනවනෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(:(
    ඩොලේගේ ඔෆිස් එකට යමු බන්.ඩොලේ අපිට සපෝර්ට් එකක් දෙයි.
    බෝලේ තාම පොඩියි,ඉස්කෝලෙනේ තාම යන්නේ,එහේ ඔක්කොමටම කොල්ලේ ඉන්නවලු,නැත්තන් මට සප් නොකර ඉන් නැ:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් එකම පාරක් ඔන්ලයින් හිටියා,අවුරුදු 5ටම හම්බුනේ දෙපාරයි,මාතර පැත්තේ අක්කා කෙනෙක් සයෝගේ වයස,වයස 19 වුන එකක්:baffled::baffled:

    මමනම් එකපාරක්වත් හම්බුවෙලා නෑ. ඒකයි එහෙම කිවුවෙ. :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පට්ට.....:cool:හැබැ‍යි මට නම් chemistry අරහං......:sorry:

    ඉස්කෝලෙදි ක්ලෝරින් හදලා බටේ ඇල්ලුවා එකෙක්ගෙ මූනට..... ඌට කලන්තෙ හැදිලා වැටුනා කි‍යහන්කෝ ගහක් කැපුවා වගේ......:eek:

    chemistry lab එකට ‍යන එකත් තහනම් කලා මාස‍යක්ද කොහෙද........:baffled: ඒ කාලෙ ඉඳන්ම chemistry එපා වෙලා හිටි‍යේ.....:no:

    apoi andapalayekne. :eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට කොල්ලෝකාරයෙක් කියලා හංවඩුගැහෙයි යකෝහ්.වසලා හමාරයි එතකොට.
    එහෙම නෙවෙ බස් නැතිව ඉන්න අන්කල්ලා අයියලා දාන් ආවම කොලු කාරයා කියනවනම් ඔය පැත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩු:growl::growl: