අයියා නොදන්නව වුනාට කොල්ලෝ ඉන්න/මැරි කරපු/පොඩිම/තනිකඩ හැම කැටගරියෙම කෙල්ලෝ මන් හොදට ආස්රය කරලා තියනවා.එ ඔක්කොම කරලා තියෙන්න යහපත් පරමාර්ත වලින්,දැන් වුනත් සමහර කෙල්ලොන්ගේ ගෙවල් වලින් එන ප්රශ්න පවුල් ප්රශ්න විසදලා දෙන්නෙ මන්
එවනම් මොනාත් බලාපොරොත්තුව නෙවේ.සසර කල යම් පවකට මේ බවයේ මන් තනිකඩ වුනා සසර මන් සරන් තාක් නැවත තනිකඩ නොවන්න පිනක් විදියට එහම අයට උදව් කරන්නේ![]()
එළ එළ ඒක හොඳයි. කොහොමත් කෙනෙකුට උදව්වක් කරනවනම් ආපසු කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව කරන එක හොඳයි.









