ඉසසර එළකිරි එකේ හිටයා අවුරුදු 15 ඉදල ගැහැණු ළමයි හා අවුරුදු 30 වැඩි ගැහැණු ළමයි හෝ කාන්තාවන්. ඒ අතරින් බොහෝ පිරිසක් තනිකඩ අය. බැඳපු කීපදෙනෙක් හිටය.

මටත් ඔහොමමයි කෙල්ලොත් ක්ක කතා කරන්ඩ මාතෘකාවක් නෑ![]()

සයෝ අපිට හෙල්ප් කරන් නැනේඅපි නරක ලමයි කිලා හිතන් ඉන්නේ
![]()


මාත් බයික් එකේ යන්නේ ඒත් වැඩි ගමන් නැ එකයි අවූල,පුලුවන්නම් අමතර හෙල්මට් එකක් අරන් යන්න.මුලින් දකින දකින කොල්ල හරි දාගෙන එන්න කෙල්ලොන්ට පේන්න,පස්සේ ශේප් එකෙ කෙල්ලෙක් දගෙන එන්න බලන්නජොබක් කරනවා.ඒත් පොඩි ඔෆිස් එකක් බන්.එක කෙල්ලයි ඉන්නේ.ඒකත් අක්කා කෙනෙක්.
යන්නේ එන්නේ බයික් එකේ.ඉතින් කොහේද කෙල්ලෝ සෙට් වෙන්නේ.


අනේ මතෝ මෙන්න ගනින්,මෙක යකෙක් බැද ගත්තා වගේ,නෙට්වර්ක් නම් හොදයි එත් ප්රොගැරැමින්![]()

yako api nam e kale majic ariste hadanawa e kale
hemadama chem period eke lab ekata penala wikarayak karala enne
dawasak SO2 hadala lab eka winasa kala![]()
fb eken try kare nadda??![]()

ඒ පැත්ත ගැන දන්නේ නෑ මචන්![]()


mokakda bsc eka??
physical වත් කරා නම් අපි එක පාරක් රාජාම්ලය හදලා රුපියල් දෙකක් දියවෙන්න දැම්මා. Lab එක පුරාම දුම්......සර් ආවා "යකෝ මීක ගිනි තියන්නද උඹලා හදන්නේ" කියාගෙන. හැබැයි සීන් එක දැක්කට පස්සෙ ශේප්.
තව දවසක් එකෙක් තඩි සෝඩියම් කෑල්ලක් දැම්මා සින් එකකට. "දඩෝං" ගෑවා. බලද්දි drain බටේ කුඩු. අලාබේ ගෙවන්නත් උනා එදා දවසම කොල අහුලන්නත් උන.
කමක් න හුරු වෙන්නත් එක්ක කියමු එකක්දැන් ඒ හුරුව නෑ බං..
අයියා නොදන්නව වුනාට කොල්ලෝ ඉන්න/මැරි කරපු/පොඩිම/තනිකඩ හැම කැටගරියෙම කෙල්ලෝ මන් හොදට ආස්රය කරලා තියනවා.එ ඔක්කොම කරලා තියෙන්න යහපත් පරමාර්ත වලින්,දැන් වුනත් සමහර කෙල්ලොන්ගේ ගෙවල් වලින් එන ප්රශ්න පවුල් ප්රශ්න විසදලා දෙන්නෙ මන්
එවනම් මොනාත් බලාපොරොත්තුව නෙවේ.සසර කල යම් පවකට මේ බවයේ මන් තනිකඩ වුනා සසර මන් සරන් තාක් නැවත තනිකඩ නොවන්න පිනක් විදියට එහම අයට උදව් කරන්නේ![]()

lecturing kamathida??
වෙන්න පුලුවන්. ඒකනේ field එක වෙනස් කලේ.![]()

මාත් බයික් එකේ යන්නේ ඒත් වැඩි ගමන් නැ එකයි අවූල,පුලුවන්නම් අමතර හෙල්මට් එකක් අරන් යන්න.මුලින් දකින දකින කොල්ල හරි දාගෙන එන්න කෙල්ලොන්ට පේන්න,පස්සේ ශේප් එකෙ කෙල්ලෙක් දගෙන එන්න බලන්න![]()
ඒ කාලේනේ අපිත් ඉන්න තිබ්බේ.
මාලි අයියා කාටවත් කොක්ක ගැහුවේ නැතෙයි

මටත් එකම පාරක් ඔන්ලයින් හිටියා,අවුරුදු 5ටම හම්බුනේ දෙපාරයි,මාතර පැත්තේ අක්කා කෙනෙක් සයෝගේ වයස,වයස 19 වුන එකක්ඒක එහෙම කියන්න හේතුව ඔන්ලයින් තමයි ඉදල තියෙන්නෙ.


දැන්නම් ඔක්කොම ගස්ට් ල විදිහට වගේ ඉන්නෙ![]()
බෝලේ තාම පොඩියි,ඉස්කෝලෙනේ තාම යන්නේ,එහේ ඔක්කොමටම කොල්ලේ ඉන්නවලු,නැත්තන් මට සප් නොකර ඉන් නැ
ඩොලේගේ ඔෆිස් එකට යමු බන්.ඩොලේ අපිට සපෝර්ට් එකක් දෙයි.


මටත් එකම පාරක් ඔන්ලයින් හිටියා,අවුරුදු 5ටම හම්බුනේ දෙපාරයි,මාතර පැත්තේ අක්කා කෙනෙක් සයෝගේ වයස,වයස 19 වුන එකක්![]()

පට්ට.....හැබැයි මට නම් chemistry අරහං......
ඉස්කෝලෙදි ක්ලෝරින් හදලා බටේ ඇල්ලුවා එකෙක්ගෙ මූනට..... ඌට කලන්තෙ හැදිලා වැටුනා කියහන්කෝ ගහක් කැපුවා වගේ......
chemistry lab එකට යන එකත් තහනම් කලා මාසයක්ද කොහෙද........ඒ කාලෙ ඉඳන්ම chemistry එපා වෙලා හිටියේ.....
![]()

එහෙම නෙවෙ බස් නැතිව ඉන්න අන්කල්ලා අයියලා දාන් ආවම කොලු කාරයා කියනවනම් ඔය පැත්තේ ඉන්නේ මානසික ලෙඩ්ඩුඑතකොට කොල්ලෝකාරයෙක් කියලා හංවඩුගැහෙයි යකෝහ්.වසලා හමාරයි එතකොට.

