~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැ නෑ අර ddos mokadhdha wachanayak kiivee
    System eke service ekakma bawitha kara attacker kenek system eka flood karanna puluwan:confused::confused:,goda denek ekathu wela karanawata ddos kiyanawa.eka walakwanna(system arakshawata)tama ara winadiyak yanakan send wenna bari rule 1 dala tiyenne(haki taram saralawa oita wada loku case ekak tiyanwa )
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mamanam ithin yaluwo nati ewatath gihin etana inna kawru hari yalu karan kayiyak dan innawa. apo puduma kammaliyekne. ohoma kohomada kellek hoyaganne, :(

    මාලිංග අයිය එකත් ගෙදරින් කරනකන්ද කොහෙද ඉන්නේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ekath aththa thama. nattam mal kadanna thiyenawane ne??

    :D :yes:

    අලුතින් එන අයව සාදරයෙන් පිළිගන්නවනම් සමහර විට එකතු වෙයි කට්ටියක්. හැබැයි ඉතින් ගැහැණු ළමයි කැමති වෙන විදියට තියෙන්න ඕන හෝම් පේජ් එක වගේ. අනිත් එක ඉස්සර සිංදු තිබුණනෙ එළකිරි එකේ අලුතින් සෑහෙන්න. තව කවි තිබුණ බලන්න කට්ටියට. කවි ලියන අය වැහැ වැහැල හිටිය. වැඩි හරියක් කවි ලියුවෙ ගැහැණු ළමයි.

    එක්කෙනෙක් දෙන්නෙක් ආවනම් කට්ටියගෙම කවි මොඩ් එක ඇක්ටිව් වෙයි :baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉසසර එළකිරි එකේ හිටයා අවුරුදු 15 ඉදල ගැහැණු ළමයි හා අවුරුදු 30 වැඩි ගැහැණු ළමයි හෝ කාන්තාවන්. ඒ අතරින් බොහෝ පිරිසක් තනිකඩ අය. බැඳපු කීපදෙනෙක් හිටය.

    awrudu ganakata kalin math oya wayasae thamayi:(:(