~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා නොදන්නව වුනාට කොල්ලෝ ඉන්න/මැරි කරපු/පොඩිම/තනිකඩ හැම කැටගරියෙම කෙල්ලෝ මන් හොදට ආස්‍රය කරලා තියනවා.එ ඔක්කොම කරලා තියෙන්න යහපත් පරමාර්ත වලින්,දැන් වුනත් සමහර කෙල්ලොන්ගේ ගෙවල් වලින් එන ප්‍රශ්න පවුල් ප්‍රශ්න විසදලා දෙන්නෙ මන්:eek:

    එවනම් මොනාත් බලාපොරොත්තුව නෙවේ.සසර කල යම් පවකට මේ බවයේ මන් තනිකඩ වුනා සසර මන් සරන් තාක් නැවත තනිකඩ නොවන්න පිනක් විදියට එහම අයට උදව් කරන්නේ:cool::yes:

    එළ එළ ඒක හොඳයි. කොහොමත් කෙනෙකුට උදව්වක් කරනවනම් ආපසු කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව කරන එක හොඳයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තනිකඩ උනා කිවුවේ උඹේ වයස කීයද බන්
    අහලා බයින්න එපා මේක වයසක් නෙවේ ප්‍රපෝසල් වලින් බදිනවනම්,යාලු කරගන්නවනම් මේ වයස හොදටම වැඩි
    තනිකඩ වුනා කිවේ සමහරු කෙල්ලෝ 3 හතරක් ඉදලා බ්‍රේක් වෙලත් ඉවරයි,මට එකෙක්වත් ඉදල නැති නිසා එම කිවේ,වයස 25
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වෙඩින් වුණ ඒව ද? නැත්තම් ආදර සබධතා විතරක් ද?

    හොඳට ම දන්න ඒව 4 හෝ 5 තියෙනව වෙඩින් වුණ. අනිත් ඒව ෂුවර් නෑ හරියට ම.

    18 - 25 අතර තනිකඩ කාන්තා ජනගහනය ඕනෙ මේකට... :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහලා බයින්න එපා මේක වයසක් නෙවේ ප්‍රපෝසල් වලින් බදිනවනම්,යාලු කරගන්නවනම් මේ වයස හොදටම වැඩි
    තනිකඩ වුනා කිවේ සමහරු කෙල්ලෝ 3 හතරක් ඉදලා බ්‍රේක් වෙලත් ඉවරයි,මට එකෙක්වත් ඉදල නැති නිසා එම කිවේ,වයස 25


    ඕක වයසක් නෙමෙයිනේ බන්.මටත් 25යි. කෙල්ලෙකුත් නෑ.තව කල් තියෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kellek idalama nadda?:confused::confused:

    ඕකට නිකන් මේ වගේ උත්තරයක් තමයි හරියන්නෙ. ඉදල නැත්තෙමත් නෑ ඇත්තෙමත් නෑ :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕක වයසක් නෙමෙයිනේ බන්.මටත් 25යි. කෙල්ලෙකුත් නෑ.තව කල් තියෙනවා
    වැඩ කරනවද කොහේ හරි මචන්,එහෙමනම් කෙල්ලෙක් සෙට් කර ගැනිම සිම්පල්,මන් එහෙම නැබන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එච්චර කියවන්න දේවල් තියෙනව ද? මමනම් ගැහැණු ළමයෙක් මට හිටියත් දවස් 2,3 පීඑම් 500 නම් ගහන එකක් නෑ. මොක ද එකක් දෙකක් කියපු ගමන් ඊට පස්සෙ කියවන්න දේවල් නැතුව යනවනෙ :lol::lol:

    මටත් ඔහොමමයි කෙල්ලොත් ක්ක කතා කරන්ඩ මාතෘකාවක් නෑ :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවා ඔය සයෝ නැන්දි උගන්වන සිසු පිරිසවට් ගෙනවනම්,ගෙනාවොත් එක පුජා වට්ටියට දෙකක්ම දෙන්නම්:cool:

    ආන්න හොඳ අදහසක්.නැත්නම් අපි සයෝගේ ක්ලාස් එකට යමන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    18 - 25 අතර තනිකඩ කාන්තා ජනගහනය ඕනෙ මේකට... :D

    ඉසසර එළකිරි එකේ හිටයා අවුරුදු 15 ඉදල ගැහැණු ළමයි හා අවුරුදු 30 වැඩි ගැහැණු ළමයි හෝ කාන්තාවන්. ඒ අතරින් බොහෝ පිරිසක් තනිකඩ අය. බැඳපු කීපදෙනෙක් හිටය.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනිවා ඔය සයෝ නැන්දි උගන්වන සිසු පිරිසවට් ගෙනවනම්,ගෙනාවොත් එක පුජා වට්ටියට දෙකක්ම දෙන්නම්:cool:

    එහෙම ගේනවනම් හැමදාම මල් තියලා දුම් අල්ලන්නවා මාත් :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මටත් ඔහොමමයි කෙල්ලොත් ක්ක කතා කරන්ඩ මාතෘකාවක් නෑ :(
    යකූ හිතලා නෙවේ එක ගග ගලනවා වගේ දෙවල් එන්න ඔන,වයසත් එක්ක හැදෙයි තාම පොඩිනේ මටත් කැම්පස් ෆයිනල් එනකන් කතා කරන්න දෙවල් නැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩ කරනවද කොහේ හරි මචන්,එහෙමනම් කෙල්ලෙක් සෙට් කර ගැනිම සිම්පල්,මන් එහෙම නැබන්

    ජොබක් කරනවා.ඒත් පොඩි ඔෆිස් එකක් බන්.එක කෙල්ලයි ඉන්නේ.ඒකත් අක්කා කෙනෙක්.

    යන්නේ එන්නේ බයික් එකේ.ඉතින් කොහේද කෙල්ලෝ සෙට් වෙන්නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔක තමා ඔයාලගේ අවුල,කෙල්ලෝ බලන්න යන්වා,පස්සේ කෙල්ල නම් එක දුන්නත් කතා කරන්න දෙවල් නැ ,කෙල්ල හිතන්නේ මු මට අකමැති කිලා:no::no:.දෙයියනේ කිලා මටනම් කටට ගලාගෙන එනවා,නැයෝ ආව ගමන් කියන්නේ මෙයා කසාද බදිනවා බලන්න ආසයි,මෙයාගේ කටට බදින කෙනාට හිනා වෙවි ඉන්න පුලුවන් කියලා

    :(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉසසර එළකිරි එකේ හිටයා අවුරුදු 15 ඉදල ගැහැණු ළමයි හා අවුරුදු 30 වැඩි ගැහැණු ළමයි හෝ කාන්තාවන්. ඒ අතරින් බොහෝ පිරිසක් තනිකඩ අය. බැඳපු කීපදෙනෙක් හිටය.

    ඒ කාලේනේ අපිත් ඉන්න තිබ්බේ.

    මාලි අයියා කාටවත් කොක්ක ගැහුවේ නැතෙයි