~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකනේ ඔච්චර කල් කපුවා වැරදියටනේ ආව තේව කරලා තියෙන්නෙ, ඒකයි ඔච්චර කල් වේලි වේලි ඉදලා තියෙන්නෙ ගෑනු පරානයක් නැතිව, දැන්වත් දේවාලෙට එන බැතිමතියක්වත් සෙට් වෙයි,

    මම කපුවා නෙවේ භාණ්ඩාගාරික නෙ. :( බැතිමතියෝ අපිව ගණන් ගන්නේ නෑ බන් අපේ මුණ දිහා බලාගෙනම කියනව අනේ මට ලස්සන කොල්ලෙක් ලැබේවා කියල.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිත් රුපවාහිනියේ යද්දී ඕව බැලුව අන්කල්. වට්ටක්කයක් ටොයිලට් පේපර් වලින් ඔතල ගිහින් දෙනව තාම මතකයි එහා ගෙදරට තෑග්ගක් හැටියට :lol:

    ආයිත් ෆිල්ම් එක පෙන්නන්නවා කියලා ඇඩ් වගයක් ඊයේ පෙරදා ගියා.මම තාම ඕක බලල නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කපු තනතුර බාරගනින් ආදරේට අදිපතිනිය මන් හිතන්නේ "පත්තිනි මැනියෝ"

    පත්තිනි මෑණියෝ අධිපති පති භක්තියට ඒක බැන්ද දවසට හාමිනේට බාරදෙන්න ඕනේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කපුවා නෙවේ භාණ්ඩාගාරික නෙ. :( බැතිමතියෝ අපිව ගණන් ගන්නේ නෑ බන් අපේ මුණ දිහා බලාගෙනම කියනව අනේ මට ලස්සන කොල්ලෙක් ලැබේවා කියල.

    වැරදි කැටේට පඩුරු දාන්න ඇත්තේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයිත් ෆිල්ම් එක පෙන්නන්නවා කියලා ඇඩ් වගයක් ඊයේ පෙරදා ගියා.මම තාම ඕක බලල නෑ
    මාත් ලඟදි බැලුවේ නෑ සෑහෙන ඉස්සර බැලුවේ දැන් මතකත් නෑ ආය බලන්න ඕනේ.

    online නැද්ද දන්නේ නෑ :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹලත් බලල තියෙනවද?
    ඒක බ්ලැක් & වයිට් ෆිල්ම් එකක් නේ මිනිහෝ..

    film eke thiyena qualitiyata color eka wadak na ban
    supirima joke film ekak eka\


    තාම හොඳට දුවන බඩු තියෙනවා.

    lagadi ekak dekak dakka

    eth masa 6-7 kalin :shocked::shocked:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපිත් රුපවාහිනියේ යද්දී ඕව බැලුව අන්කල්. වට්ටක්කයක් ටොයිලට් පේපර් වලින් ඔතල ගිහින් දෙනව තාම මතකයි එහා ගෙදරට තෑග්ගක් හැටියට :lol:

    ආ එක තමයි..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බන් කාසියක් දාන්න බලනකොටම පර්ස් එකේ මාරු කාසි ඉවරවෙලා නෙ.

    මොනරෙක් රින්ගෙවුවත් පාඩු නෑ ඔය සිදුරෙන්, දන්න උදවිය කියන්නෙ ඊට වඩා පාඩු වෙනවලු ඉස්සරහට කෙල්ලෝ අතින්