ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...


ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...


ammo ewa dakke man podikale ban hena paranayine
කපු තනතුර බාරගනින් ආදරේට අදිපතිනිය මන් හිතන්නේ "පත්තිනි මැනියෝ"



ඕකනේ ඔච්චර කල් කපුවා වැරදියටනේ ආව තේව කරලා තියෙන්නෙ, ඒකයි ඔච්චර කල් වේලි වේලි ඉදලා තියෙන්නෙ ගෑනු පරානයක් නැතිව, දැන්වත් දේවාලෙට එන බැතිමතියක්වත් සෙට් වෙයි,
බැතිමතියෝ අපිව ගණන් ගන්නේ නෑ බන් අපේ මුණ දිහා බලාගෙනම කියනව අනේ මට ලස්සන කොල්ලෙක් ලැබේවා කියල.අපිත් රුපවාහිනියේ යද්දී ඕව බැලුව අන්කල්. වට්ටක්කයක් ටොයිලට් පේපර් වලින් ඔතල ගිහින් දෙනව තාම මතකයි එහා ගෙදරට තෑග්ගක් හැටියට![]()
කපු තනතුර බාරගනින් ආදරේට අදිපතිනිය මන් හිතන්නේ "පත්තිනි මැනියෝ"
මම කපුවා නෙවේ භාණ්ඩාගාරික නෙ.බැතිමතියෝ අපිව ගණන් ගන්නේ නෑ බන් අපේ මුණ දිහා බලාගෙනම කියනව අනේ මට ලස්සන කොල්ලෙක් ලැබේවා කියල.
lankawe wiraha geetha wadiyiඅතැගිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්.
මාත් ලඟදි බැලුවේ නෑ සෑහෙන ඉස්සර බැලුවේ දැන් මතකත් නෑ ආය බලන්න ඕනේ.ආයිත් ෆිල්ම් එක පෙන්නන්නවා කියලා ඇඩ් වගයක් ඊයේ පෙරදා ගියා.මම තාම ඕක බලල නෑ

මාත් ලඟදි බැලුවේ නෑ සෑහෙන ඉස්සර බැලුවේ දැන් මතකත් නෑ ආය බලන්න ඕනේ.
online නැද්ද දන්නේ නෑ![]()
lankawe wiraha geetha wadiyi
ආයිත් ෆිල්ම් එක පෙන්නන්නවා කියලා ඇඩ් වගයක් ඊයේ පෙරදා ගියා.මම තාම ඕක බලල නෑ
වැරදි කැටේට පඩුරු දාන්න ඇත්තේ
ප්‍රේමයට වඩා විරහව සුන්දරයිලු.
මම දන්නේ නෑ.මටත් කට්ටිය කියපු දෙයක්
උඹලත් බලල තියෙනවද?
ඒක බ්ලැක් & වයිට් ෆිල්ම් එකක් නේ මිනිහෝ..
තාම හොඳට දුවන බඩු තියෙනවා.


අපිත් රුපවාහිනියේ යද්දී ඕව බැලුව අන්කල්. වට්ටක්කයක් ටොයිලට් පේපර් වලින් ඔතල ගිහින් දෙනව තාම මතකයි එහා ගෙදරට තෑග්ගක් හැටියට![]()
නෑ බන් කාසියක් දාන්න බලනකොටම පර්ස් එකේ මාරු කාසි ඉවරවෙලා නෙ.