~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan wiraha geetha thamayi kiyanne

    එහෙනම් තවත් ලස්සන ගීත ටිකක් යයි වගේ. විඳින්න කැමතිනම් විඳින්නට ද විඳවන්න කැමතිනම් විඳවන්නට ද සංවේදි හදවත් වෙනුවෙන් ගැයෙන ගී රාවයන්. :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොල්ලනේ අල්ලපු ගෙදර ෆිල්ම් එකේ ඉන්න නිලිය කවුද

    ඕක අපෙන් අහල හරියනවද මිනිහෝ..
    තාප්පෙන් ඔලුව දාලා බලපංකෝ.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එහෙනම් තවත් ලස්සන ගීත ටිකක් යයි වගේ. විඳින්න කැමතිනම් විඳින්නට ද විඳවන්න කැමතිනම් විඳවන්නට ද සංවේදි හදවත් වෙනුවෙන් ගැයෙන ගී රාවයන්. :D
    ekane ayye kawuda manda mewa patan gatte,
    love mode eke hitiye
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
    චෝලී කේ පීචේ ක්‍යාහේ..
    චෝලී කේ පීචේ..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    ක්‍යා කරූ... ක්‍යා කරු...
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..

    පට්ට යකූ :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පට්ට ඔයි එකනම්
    අරූට මැණික හම්බෙන විදිහ
    බිඩේ එකෙන් මුණ හෝදන ඒවා හිනා කාලා මැරෙන්ඩ පුළුවන් ෆිල්ම් එකක් තමයි

    දෙනවක හාමිනේ තමයි පට්ට..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීත කියවෙන් නැ මුඩ් අවුල් ගියාම,වෙන එව්වා කියවෙන්නේ:lol:

    :lol::lol: එහෙනම් ඒ වෙලාවට අර මොකක් ද මූඩ් ෆික්ස් කරන්න තියෙන බිස්කට් එකක්වත් කන්න තමයි වෙන්නෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිත්වා, ඔන්ලයින් ඒවා,

    :confused::confused::confused:ඔව් අනිත්වා කිවට ඔන්ලයිනුත් එකයි,
    ඉස්කෝලා කාලේ ටි.ජි කියලා කෙල්ලෙක් හිටියා,මගේ හිතෙ තිබ්බට කියාගන්න බැරිවුනා,මන් මුනට කියන්න එ කාලේ පට්ට බයයි.කෙල්ලත් කොල්ලෝ විහිලු කරන නිසා දැනන් හිටියා,එත් මන් පන බයේ එ කලේ හිටි නිසා මොනවත් කරගන්න බැරි වුනා,අවුරුදු 3ටම වචන 10ක් එ කෙල්ල එක්ක කතා කරල නැතුව ඇති.දැන් එ කෙල්ල ඩොකෙක්,මාව හම්බුනොත් මොනවා කරයිද දන් නැ:eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane ayye kawuda manda mewa patan gatte,
    love mode eke hitiye

    එහෙනම් ඉතින් ආදර ගීතම ගයාගෙන යන්න. එතකොට ආයිත් මූඩ් එකට එන්න පුළුවන්නෙ :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol::lol:
    මම උබෙන් ඔය කමෙන්ට් එක එනකන් බලන් හිටියේ මිනිහො :lol::lol:

    තෝ කොහොමද මිනිහෝ දන්නේ මම මොකද්ද කියන්න යන්නේ කියල...