~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මගෙ රතු මාමේ ඔබ මොකද කරන්නේ
පොල්ල අරන් මගෙ පස්සෙන් එලවන් එන්නේ......//


ඩබල් මීනින් දාන්න එපා :baffled:

දෙන්නං මගෙ මැණිකා ගෙදර ගිහිං පැණි වරකා.
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා

අහල නෑ මිනිහෝ ..
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිච්චි නගේ බාලේ හිද ඩිශ්ටි ඩි ඩිං..
    ලපටි සිතිං මට මතකයි ඩිශ්ටි ඩි ඩිං..
    හිතට හොරා මල් පිපුණා ඩිශ්ටි ඩි ඩිං..
    අද මොකදෝ මම දුටුවම ඩිශ්ටි ඩි ඩිං..
    ඉශ්කියෑව්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
    මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
    මං ශෝකෙමයි

    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
    මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
    මං ශෝකෙමයි
    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙමින් බැදිලා අප දෙදෙනා
    කෙසේ යග දිවි මග යම්දෝ
    සුලු දෙයින් නුබෙ සිත ගැස්සී
    දුක් මවා ගන්නී

    ආදරේ ඇගවී ගියාදෝ ..........

    සුපෙම් විමනේ ඔබ රැජිනී
    ඔබේ හිමිකරු මා වන්නී
    දුක් තැවුල් නැති ඒ ලෝකේ
    මතු අපෙයි ලදුනේ

    :love::love::love:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බං මිනිහෝ... තොපිලා මේක දේවාලයක් කියල පටං අරං දැන් මේක නිකං කසිප්පු වාඩියක් වගේ වෙලානේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොඳුරිය ප්‍රේමිය දයාවි පොඩ්ඩක් හිටපිය...
    උඹට මතකද කියලා කියපන්කෝ අපෙ අතීතය..
    එදා ගස් ගල් මුලුවල පෙම්කල සන්දිය සිහිවිය...
    සොඳුරිය දයාවි පොඩ්ඩක් හිටපන්කෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
    මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
    මං ශෝකෙමයි

    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
    මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
    මං ශෝකෙමයි
    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි​

    සුපුන් චන්ද්‍ර දුලී අහසේ තරු නැග එද්දී
    රැල්ල පෙරලි ඇවිල්ලා සුදු වැල්ල සිබිද්දී ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ බං මිනිහෝ... තොපිලා මේක දේවාලයක් කියල පටං අරං දැන් මේක නිකං කසිප්පු වාඩියක් වගේ වෙලානේ..
    දෙයියො නැතිවෙනකොට ඔහොම තමා බොල :nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ බං මිනිහෝ... තොපිලා මේක දේවාලයක් කියල පටං අරං දැන් මේක නිකං කසිප්පු වාඩියක් වගේ වෙලානේ..

    සිරා මිනිහෝ.මාත් බැලුවේ ඒකයි.සඳුදට දෙයියෝ ආවාම ආවේස වෙයි