~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත්යුග සනසනා
    සිතුම් රැලි ඔබ තනිව හිඳිවේලේ
    නිහඬ මා සනසනා

    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදා වේද නොදනිම්
    ඔබගේ සුසුම් වලින් උනුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙන්නං මගෙ මැණිකා ගෙදර ගිහිං පැණි වරකා.

    මගෙ රතු මාමේ මගෙ රතු මාමේ
    නෑ බෑ නොකියා
    පැනි වරකා දී මා සනසන්නේ
    පැනි වරකා දී මා සනසන්නේ



    මොන පොල්ලද:lol::lol::lol::lol:

    ඩබල් මීනින් හදන්න එපා කිව්වා නේද :growl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සයුර බලා බඳ ලෙලවා
    ඉවුරු තලා ගලා ගියා
    මාතර ගං කොමලි නිල්වලා
    මෙතර සිටිය අය කැඳවා
    මරු තුරුලට අරං ගියා
    මුළු සිරිලක දුකෙහි ගිල්වලා

    වෙසක් සිරි නරඹන්නට
    මාතර පුරවරය වෙතට
    නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
    නිල්වලා ගඟ ඔස්සේ
    බෝට්ටුවට නැගි සතොසේ ‍
    සමහරෙකුට යන්නට හිතුනා​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ නෙද මගේ බෝලෙගේ වෝල් එකේ හායි ගගා පැනි හැලුවේ.:angry::angry::angry:ඉබි කට්ට හිල් වෙන්න විදිනවා ඊතලේකින්:angry::angry::angry::angry:

    කදුලු සුන්දරද මාව හඩවන්නේ
    ඔබට සතුටක්ද කදුලු දුටු මොහොතේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙනතක් යන්න ගියා .. මුලදී අතදීලා...
    කොහොමද ඉන්නේ ඔයා... මගෙ සිත රිදවාලා
    මගෙ සිත රිදවාලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහ සයුරේ රැලි ගොඩට ගලනවා
    හමන සුලන් සිසිල ගෙනෙනවා
    මල් සුවද සොයා බමරු ඇදෙනවා,
    සිත ඔබ හට ආදරෙ දෙනවා
    එය පුදුමයක් නොවේ
    අන්දයිලු ආදරේ
    දැන දැන සිත වැරදි කරනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං යනවා මිනිහෝ..
    තොපි සේරටම අද රෑට දාඩිය වැක්කෙරි වැක්කෙරි නින්ද යන්නේ නැති වේවා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සින්දු කියන මහත්තුරුන්ට ලොසින්ජරයක් බුල්ටෝ එකක් පෙපර්මින්ට් එකක් වතුර බෝතලයක් මුරුක්කු පැකට් එකක් ගන්න ගන්න ලාබයි... ලාබයි.. ... ලාබයි ලාබයි..
    අද මෙතන රෑ ගතකරන්න ඉන්න මල්ලිලාට සමහන් පැකට් එකක් ගන්න ලාබයි... ලාබයි..