~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබට අක්ක කෙනෙක් ඉන්නවා නේද
    උබ ඇයි තවත් මේකේ ඉන්න කෙල්ලොන්ට පැණි හලන්නේ
    නැති එකෙක්ට වැඩේ කරගන්ඩ දිලා පොඩ්ඩක් සද්ද නැතුව ඉදපන්.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබට අක්ක කෙනෙක් ඉන්නවා නේද
    උබ ඇයි තවත් මේකේ ඉන්න කෙල්ලොන්ට පැණි හලන්නේ
    නැති එකෙක්ට වැඩේ කරගන්ඩ දිලා පොඩ්ඩක් සද්ද නැතුව ඉදපන්.
    :angry::angry:
    මන් පැනි හැලුවෙ කොය්ද
    :frown:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :angry::angry:
    මන් පැනි හැලුවෙ කොය්ද
    :frown:

    හැලිලා තියෙන්නේ ඔය , කූබිත් ඇවිල්ලා මේ
    Fotolia_1551379_XS.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉයිස්කිරිමක් හදන්ට වෙන්ටෑ, මටත් ඕන
    චුටි පුතාට නොදී මන් කනවද?මෙහෙ එන්න මන් දෙන්නම්.Fruit&nut home made ice cream:baffled::baffled:
    arrow lamaya gihin
    සනිප නැ බෝලේ ඇහැරලා ඉන්නවත් පන නැ,:no::no:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ උඹට නංගි කෙනෙක් ඉන්නවද
    :baffled::baffled::baffled::baffled:
    තුඹ කරවිල කොහේද බන් තිත්ත?

    මගේ ආසම කෑමක්.හැබැයි මෙහේ ඕවා පට්ට ගනන්
    මෙහේ තියනවා:baffled: පෙබරවාරි කිලෝවක් 700ට ගත්තේ,මාර්තු මම කිලෝවක් 150ට ගත්තා:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ රෝස් ට කරවිල උයන්න ගිහින්... එන එකක් නෑ ගොඩ වෙලාවකට දැන් :rolleyes::rofl:
    :yes::yes::yes::yes:
    කරවිල උයන්න ගිහිල්ල ගේ ගිනි තියලා ද දන්නෑ ,
    වලන් කීයක් විසි කරන්න ඇද්ද අඩිය පිච්චිච්ච
    :no::no::no::no::no::no:
    Salli ganin
    අද එක්සැම් කිවා නෙද?කොහොමද එක්සැම් පොඩි අයියේ:baffled::baffled:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේ ගල් ඉබ්බනම් ගුටි කනවා:frown::frown::frown::frown:මගේ බෝලේ පස්සෙමයි.වෙන අක්කෙක් පස්සෙන් යනු:angry::angry::angry:
    ආ ඔය බොනික්කි අක්කට ලවු ද :baffled:

    හැලිලා තියෙන්නේ ඔය , කූබිත් ඇවිල්ලා මේ
    Fotolia_1551379_XS.jpg

    :angry::angry::angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked::shocked::shocked:
    ඇරෝ මේ ඔබේ අවදානය පිණිසයි
    :angry::angry::yes::yes::yes::yes:බෝම ස්තුති මචෝ,ඉබි කට්ට ගැලවෙන්න තියනවා අය දැක්ක තැනදි:angry:
    උබට අක්ක කෙනෙක් ඉන්නවා නේද
    උබ ඇයි තවත් මේකේ ඉන්න කෙල්ලොන්ට පැණි හලන්නේ
    නැති එකෙක්ට වැඩේ කරගන්ඩ දිලා පොඩ්ඩක් සද්ද නැතුව ඉදපන්.
    අන්න නියම මිත්‍රයෝ,ඔහොම කතා කරන්න පුතුනි:baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :angry::angry::yes::yes::yes::yes:බෝම ස්තුති මචෝ,ඉබි කට්ට ගැලවෙන්න තියනවා අය දැක්ක තැනදි:angry:

    අන්න නියම මිත්‍රයෝ,ඔහොම කතා කරන්න පුතුනි:baffled::baffled:



    එකෙන්ම පුතී.
    අපි කොහොමත් SPBR ලට බොක්කෙන්ම සපෝට් කරනව :):)