කන්ස්ට්රක්ශන් ත්රේඩ් එක හැදුවද මිනිහෝ
40 නේ![]()
ගනනුත් බැරි වෙලා ඔය ටිකට

මට ජාව ඉගෙන ගන්න ඕන, ඇන්ඩ්රොයිෆ් ඇප්ස් හදන්න, මට මෙලෝ ප්රෝග්රැමින්ග් දෙයක් බෑ, කොහෙන්ද ස්ටාර්ට් කරන්ඩ ඕන
සෙක්සියා කනාට ඇහැ තියලා දිනලා![]()


ඔහේ ඉන්නවා බන්.දැනුයි කන්නේ.
මොකද ඉතින් වෙන්නේ.ගෙයි වැඩ කොහොමද
නෑ බන් හිමිට කියපන් බලන්න![]()
ow ada kattiya nahane mekeGood Morning nangiada nivadu athine?

බෝලේව සයෝව මල් කැඩුව ගමන් මතක් වුනා
![]()
![]()
![]()
![]()
තනියෙන් ඉගෙන ගන්නවනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් වලින් පුළුවන් ඉගෙන ගන්න.
හැබැයි ජාව වල මූලික දේවල් ඉගෙන ගෙන ඉන්න වෙයි. Object Oriented වගේ ඒවත් එක්ක
ඊට අමතරව ඉතින් Android Studio හෝ Eclipse for Android Developers වගේ ඒව ගැනත් ටිකක් දැනුම ඕන වෙයි.
Lynda.com එකේ වගේ තියෙනව ඒව. ඊට පස්සෙ ඉතින් Udemy.com එකේ තියෙනව ගොඩක් Android Apps හදන ප්රොජෙක්ට්වල ටියුටෝරියල්.
හොඳ ටියුටෝරියල්නම් නිර්දෙශකරන්න අමාරුයි මොක ද මං ජාවා හා ඇප් ගැන ඒව බලල නෑ. ප්රෝගැමින් වලට කම්මැලියි
ow ada kattiya nahane meke
weda wagayak thiyenawa gihin ennam
bye hamotama![]()
RePost බුවා;21510035 said:ආලෝ මාලිංග අයියා...
මොකෝ වෙන්නේ නිවාඩු දවසේ....

tc ayyaඉරිද දවසට කොහොමත් කට්ටිය ටිකක් අඩුයිනෙ.
එහෙනම් වැඩ ඉවර කරල ආයිත් එන්න. එතකොට කට්ටියත් ඇවිත් ඉඳියි.
TC
RePost බුවා;21510039 said:මේකට දාන්න තිබ්බේ මණ්ඩපෙ කියලා නෙවෙයි, මල් වත්ත කියලා....