~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝලේව සයෝව මල් කැඩුව ගමන් මතක් වුනා:baffled::baffled:

    JezwyO4.jpg

    UcSLeos.jpg

    HMKKSPy.jpg

    uCnsfGN.jpg

    ලස්සනයි මල් ටික
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ජාව ඉගෙන ගන්න ඕන, ඇන්ඩ්‍රොයිෆ් ඇප්ස් හදන්න, මට මෙලෝ ප්‍රෝග්‍රැමින්ග් දෙයක් බෑ, කොහෙන්ද ස්ටාර්ට් කරන්ඩ ඕන

    තනියෙන් ඉගෙන ගන්නවනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් වලින් පුළුවන් ඉගෙන ගන්න.

    හැබැයි ජාව වල මූලික දේවල් ඉගෙන ගෙන ඉන්න වෙයි. Object Oriented වගේ ඒවත් එක්ක

    ඊට අමතරව ඉතින් Android Studio හෝ Eclipse for Android Developers වගේ ඒව ගැනත් ටිකක් දැනුම ඕන වෙයි.

    Lynda.com එකේ වගේ තියෙනව ඒව. ඊට පස්සෙ ඉතින් Udemy.com එකේ තියෙනව ගොඩක් Android Apps හදන ප්‍රොජෙක්ට්වල ටියු‍ටෝරියල්.

    හොඳ ටියු‍ටෝරියල්නම් නිර්දෙශකරන්න අමාරුයි මොක ද මං ජාවා හා ඇප් ගැන ඒව බලල නෑ. ප්‍රෝගැමින් වලට කම්මැලිය‍ි
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෑ බන් හිමිට කියපන් බලන්න :rolleyes:

    ජයනාත (රේඩියෝ එකේ කිව නම) කියල ගල් ඉබ්බෙක් හිටියා/...
    සසාගේ මෙව්වා එක.
    එත් සැසා බැන්දට පස්සේ ජයනාතයා පෙන්ඩ නැ...
    දුකට වනගත වෙලා////
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    තනියෙන් ඉගෙන ගන්නවනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් වලින් පුළුවන් ඉගෙන ගන්න.

    හැබැයි ජාව වල මූලික දේවල් ඉගෙන ගෙන ඉන්න වෙයි. Object Oriented වගේ ඒවත් එක්ක

    ඊට අමතරව ඉතින් Android Studio හෝ Eclipse for Android Developers වගේ ඒව ගැනත් ටිකක් දැනුම ඕන වෙයි.

    Lynda.com එකේ වගේ තියෙනව ඒව. ඊට පස්සෙ ඉතින් Udemy.com එකේ තියෙනව ගොඩක් Android Apps හදන ප්‍රොජෙක්ට්වල ටියු‍ටෝරියල්.

    හොඳ ටියු‍ටෝරියල්නම් නිර්දෙශකරන්න අමාරුයි මොක ද මං ජාවා හා ඇප් ගැන ඒව බලල නෑ. ප්‍රෝගැමින් වලට කම්මැලිය‍ි

    ආලෝ මාලිංග අයියා...
    මොකෝ වෙන්නේ නිවාඩු දවසේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ada kattiya nahane meke
    weda wagayak thiyenawa gihin ennam

    bye hamotama :)

    ඉරිද දවසට කොහොමත් කට්ටිය ටිකක් අඩුයිනෙ.

    එහෙනම් වැඩ ඉවර කරල ආයිත් එන්න. ‍එතකොට කට්ටියත් ඇවිත් ඉඳියි.

    TC
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;21510035 said:
    ආලෝ මාලිංග අයියා...
    මොකෝ වෙන්නේ නිවාඩු දවසේ....

    වෙනද වගේ තමයි ඉතින්. මල්ලි මේ ටිකේ ඇක්ටිවු වගේ එළකිරි එකේ? :)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඉරිද දවසට කොහොමත් කට්ටිය ටිකක් අඩුයිනෙ.

    එහෙනම් වැඩ ඉවර කරල ආයිත් එන්න. ‍එතකොට කට්ටියත් ඇවිත් ඉඳියි.

    TC
    tc ayya
    god bless
    budusaranayi
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;21510039 said:
    මේකට දාන්න තිබ්බේ මණ්ඩපෙ කියලා නෙවෙයි, මල් වත්ත කියලා....
    :P:P

    කලින් ඒ නමින් ත්‍රේඩ් ගොඩක් තියෙනවනෙ ඉතින්