ලස්සනයි නමුත් හදිස්සියට ලියද්දි මුකුත් තේරෙන්නේ නැහැ
සාමාන්‍යයෙන් ගැහැණු ළමයින්ගෙ අකුරු ලස්සනයි කියනවනෙ?
හැබැයි ඔයාගෙ අකුරු හොඳ ඇති එහෙම ලියලත්.![]()
නංගිටත් ඉතුරු නොකර ද අයිස්ක්‍රීම් ටික කෑවෙ?![]()
මාත් ආස එහෙමputayi ,duwayi kolla 2 wasare duwata awrudu 1y masa 6yi.

මාත් ආස එහෙම![]()
පොරොන්දුවක් වුනානම් රකින්න එපැයි?
හැබැයි මේක වැලිඩ් මන් ඒ කාලෙදිත් සින්ගල් වුනොත් තමා
ඔක කියද්දි මන් "Terms and conditions apply"කිවා
thank youehemama wenna kiyala prathna karanwa.kollata wada kella dangayi me dawas wala mageth ekkamayi hurathle.

ලස්සනයි නමුත් හදිස්සියට ලියද්දි මුකුත් තේරෙන්නේ නැහැ

ice creem lebunoth nam wena kattiya gena hitannauwamanawak neha

ඕවවට වැඩිය කොයි දේත් හොඳ නෑ කියන්නෙ ඒකනෙ. දැන් දැක්කනෙ පෙරේතකමට ඇරෝ කාල විඳවන හැටි ඕව ද ඔයා කන්නෙ?
ඇත්තටම ලොකු උනාමත් ටෙඩිලව තෑගී වලට ලැබෙනවට කැමතිද?
![]()

mata me corn set wenne neha ban,yata kella kanna asa neha


eth ithin passe therum ganna puluwan widihata liyannath epayi
කෑලි ගොඩක් හලල ලියනව ඇත්තෙ එහෙනම්![]()
ඒ කෑල්ලට අයිස්ක්‍රීම් යන්නෙ නැති නිසා ද?![]()
eke rasath set wenne neha banthank you
shooii ehenam

rasayi mewa anithwata wadiya
eth ithin passe therum ganna puluwan widihata liyannath epayi

ලියන කෙනාට ම හොයාගන්න බැරිවුණොත් හරියන්නෙ නෑ තමයි වැඩේ