~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    :lol::lol: සාමාන්‍යයෙන් ගැහැණු ළමයින්ගෙ අකුරු ලස්සනයි කියනවනෙ?

    හැබැයි ඔයාගෙ අකුරු හොඳ ඇති ‍එහෙම ලියලත්. :D
    ලස්සනයි නමුත් හදිස්සියට ලියද්දි මුකුත් තේරෙන්නේ නැහැ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    e6979643e6201cf86ab56afe062d9d1d.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොරොන්දුවක් වුනානම් රකින්න එපැයි?:):)
    හැබැයි මේක වැලිඩ් මන් ඒ කාලෙදිත් සින්ගල් වුනොත් තමා
    ඔක කියද්දි මන් "Terms and conditions apply"කිවා

    පොරොන්දු රකින එකනම් හොඳයි තමයි. හැබැයි ඉතින් අනිත් පාර්ශවයත් ඒ පොරොන්දු රකිනවනම්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ice creem lebunoth nam wena kattiya gena hitannauwamanawak neha

    :lol::lol: ඕවවට වැඩිය කොයි දේත් හොඳ නෑ කියන්නෙ ඒකනෙ. දැන් දැක්කනෙ පෙරේතකමට ඇරෝ කාල විඳවන හැටි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled: ඇත්තටම ලොකු උනාමත් ටෙඩිලව තෑගී වලට ලැබෙනවට කැමතිද? :rolleyes::rolleyes:


    ගොඩක් ගැහැණු ළමයි මං දැකල තියෙනව ටෙඩීලට ආසයි. සමහරු ඉල්ලන්නෙ තමන්ගෙ ම වගේ සයිස් කට්ටිය. දැන් ඔය එළකිරි එකට එන ගැහැණු ළමයිනුත් තමන්ගෙ වෙන්න හබීට කියන්නෙ ටෙඩී කියල :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: rasayi mewa anithwata wadiya

    ඔව් ඉතින් කොන් එකත් එක්ක කනකොට රසයි තමයි. ලංකාවෙ ඒකනෙ අයිස්ක්‍රීම් දන්සැල්වල ඉතුරු වෙන්නෙ නැත්තෙ.