oya kamathinam mata cv1k forward karanna. man try karala balanam. experience natiwa poddak amaru wey. eth balamuko.
akka ge mail eka pm karanwada ? mama ewannamm dn 
එයා ලංකාවෙ ජීවත් වුණ කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඒක නැතිවුණා.
මුණගැහිල නෑ. වැඩිය කල් තිබුණෙත් නෑ ඒක.

ගුඩ් මොර්නින්ග්
gd morning![]()
na ban![]()


na ban![]()
මම බලන් හිටියේ උබේ තව ත්රෙඩ් එකක් වැටෙනකන් ජොබ් එකෙන් එලෙවුව කියල![]()

මම බලන් හිටියේ උබේ තව ත්රෙඩ් එකක් වැටෙනකන් ජොබ් එකෙන් එලෙවුව කියල![]()


ow utta awa 11 ta witharaබොස් ඔෆිස් ආවද බන්.

මාත්![]()


skype eken dakkane
.
අමුතුවෙන් ඉතින් කියන්න තරම් මං ගැන විස්තරනම් නෑ
රැකියාවක් කරන්නෙ නෑ
බැඳලා නෑ
ඕව තමයි ඉතින් විස්තර

මතක විදියට ඒ කාලෙ මං නෙට් පැකේජ් එක මාරු කළා. ADSL ආපු මුල්ම කාලෙ. ඉතින් මං කැෆේ වලින් තමයි ගියේ. ඉතින් ස්කයිප් පාවිච්ච කළේ නෑ. එයාව දැකල තියෙනව කලින් ඉතින් නෙට් එකේ.
