~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ නැත්නම් අක්කේ ..
    මෙන්න ලැප ගන්න මුගේ ..

    හැබය් මතක ඇතුව ෆොර්මැට් කරන්න :D
    දුප් යන්න නරක ඒවා නැ පොඩි නන්ගිලා මේක යුස් කරනවා,ඒ නිසා බය වෙන්න එපා,අනික සර්වර් එකක් වගේ සිකිරුටි හදලා තියනවා:cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිතන්න දේකුත් නෑ ඉතින්. මාත් එක්ක ජීවත්‍ෙ වන්න පුළුවන් මට හොඳයි කියල හිතෙන, එයාට මාව හොඳයි කියලත් හිතෙනවනම් අවුලක් නෑ. අපි දෑවැදි ඉල්ලන්නෙ නෑ. රැකියා බලන්නෙ නෑ.
    අයියා උපතින් කෝටිපතියෙක්ද?:cool::cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිතන්න දේකුත් නෑ ඉතින්. මාත් එක්ක ජීවත්‍ෙ වන්න පුළුවන් මට හොඳයි කියල හිතෙන, එයාට මාව හොඳයි කියලත් හිතෙනවනම් අවුලක් නෑ. අපි දෑවැදි ඉල්ලන්නෙ නෑ. රැකියා බලන්නෙ නෑ.
    අයියා උපතින් කෝටිපතියෙක්ද?:cool::cool::cool:නැත්තන් කොලබ පැත්තේ කඩ දෙක තුනක් කුලියටවත් දී තිබෙද?:D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එහෙනම් i7 එකකටම පලයන්, ram එක 16 ගනින් , ssd ekk gha ganna puluwan nm ubata kisima awlk nathuwa wada tika goda da ganna puluwan .. okata nivida getforce 920mx vga ekk wage thiyena lapakk balapan ...

    මගේ cmpz එක asus , 8gb ram , i5 , හර්ඩ් එකට 1tera , getforce 920mx
    shape එක game ක් ගහන්නත් අව්ලක් නෑ . adobe සෙට් එකටත් අව්ලක් නෑ ...

    පොඩි පරහක් තියෙන්නේ හර්ඩ් එක 1 ටෙර උනාට 5400 ඔර 5200 rpm ගණකක් තියෙන්නේ .. සෝ සමහර වෙලාවට ට්කක් ස්ලෝව් වෙනවා හර්ඩ් එක නිසා :( එකය් කිව්වේ separate හරි ස්ස්ඩ් එකක් ගහ ගනින් ..
    :yes::yes::yes:
    denata normal ekkak aran passe gaha gannawa ;);)
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    දුප් යන්න නරක ඒවා නැ පොඩි නන්ගිලා මේක යුස් කරනවා,ඒ නිසා බය වෙන්න එපා,අනික සර්වර් එකක් වගේ සිකිරුටි හදලා තියනවා:cool::cool:

    මට උබව සුවර් නෑ ... :frown:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සෙනසුරාදා රෑ.. ආරංචියේ හැටියට දැන් ආසාධ්‍යයිලු :no: දේපල ටික ලියල දීලා තමයි ඔය ගියෙ
    තාම අසාද්යයි එ වුනාට වැඩ නොකර බැනේ හුලන් වැඩි වැඩි බයික් එකේ ගිය ගමන් වැඩි වෙනවා:(:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොයාගන්න පුළුවන් වෙන්න දෙයක් නෑ. ඕනතරම් අය ඉන්නව බඳින්න. ඒත් එහෙම බැඳල හරියන්නෙ නෑ. ගැහැණු කෙනෙක් තමන් ඉන්න පවුලෙන් වෙන්වෙලා සැමිය ගාවට එන්නෙ එයා එක්ක සතුටින්, සැපෙන්, රැකවරණයක් ඇතුව ජීවත් වෙනන පුළුවන් වෙයි කියල හිතල.
    මගේ අදහස් වලට සැහෙන්න සමාන කෙනෙක්.පුදුමයි:cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    bc32588629be4e2a8c3caa188c3132a6.jpg
    :love::love::love:Thankuu