~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා උපතින් කෝටිපතියෙක්ද?:cool::cool::cool:නැත්තන් කොලබ පැත්තේ කඩ දෙක තුනක් කුලියටවත් දී තිබෙද?:D

    දෙකට ම කියන්‍න තියෙන උත්තරය නැත තමයි :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහිද ස්කුල් ගියේ,මෙහෙ කෙල්ලෝ ඔක්කොම කොලබ උන් යාලු කරන්,තවත් සමහරු වෙනත් පලාත් වලින් ,මාතලේ කොල්ලොන්ට හුලන්:(:(

    ඇරෝ අපි මාතලේ එනවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ අදහස් වලට සැහෙන්න සමාන කෙනෙක්.පුදුමයි:cool::cool:

    එහෙම ද? ඔව් ඔව් සමහර අදහස්නම් දෙන්නගෙ ම එක වගේ තමයි. :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම විතරද මේකේ ලේසියෙන් සින්දුවක් අහන්නෙ නැති එකෙකුට ඉන්නේ... :dull:

    - සමාජෙන් කොන් වෙලා

    සිංදු අහන්නෙ නෑ කියලනම් කොන්වෙන්නෙ නෑ. එහෙමනම් ඉතින් මං අජිත මුතුකුමාරණ මහතාගේ(කතාවට කියන කට්ටිය බස් අජිත්) සිංදු අහන නිසා මාවත් කොන් වෙන්න එපායෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එපා මහන්සි වෙන්න.එලෙවල් කාලෙත් මම ක්ලාස් එක්කන් ගියා පුලුවන් හැම වෙලේම,දැනුත් මට පුලුවන් එයා බලා ගන්න.ඉස්සර නගාව ස්කුල් දාලා මන් පයින්ම මගේ ස්කුල් එකට යන්නේ,නගාගේ ස්කුල් අය හිතුවේ නගා මගේ කෙල්ල කිලා:baffled::baffled:

    එළ එළ. අයිය හොඳයි. හැබැයි නංගි සැරයි කිවුව නේද?

    දැන් නංගි බඳින්න කෙනෙක් හොයාගත්ත දවසට (දැනටත් ඉන්නව ද දන්නෙ නෑ) අයියාගේ හැසිරීම කොයි වගේ වෙයි ද?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    එළ එළ. අයිය හොඳයි. හැබැයි නංගි සැරයි කිවුව නේද?

    දැන් නංගි බඳින්න කෙනෙක් හොයාගත්ත දවසට (දැනටත් ඉන්නව ද දන්නෙ නෑ) අයියාගේ හැසිරීම කොයි වගේ වෙයි ද?

    උබට මොකටද එව්වා ? :frown::dull: