අයියා උපතින් කෝටිපතියෙක්ද?නැත්තන් කොලබ පැත්තේ කඩ දෙක තුනක් කුලියටවත් දී තිබෙද?
![]()


කොහිද ස්කුල් ගියේ,මෙහෙ කෙල්ලෝ ඔක්කොම කොලබ උන් යාලු කරන්,තවත් සමහරු වෙනත් පලාත් වලින් ,මාතලේ කොල්ලොන්ට හුලන්![]()
ඇඩ් දාන්ඩ සල්ලි ගන්නවා, අකුරකට රෙප් 1 ගානේ

මගේ අදහස් වලට සැහෙන්න සමාන කෙනෙක්.පුදුමයි![]()


මම විතරද මේකේ ලේසියෙන් සින්දුවක් අහන්නෙ නැති එකෙකුට ඉන්නේ...
- සමාජෙන් කොන් වෙලා


ඇරෝ අපි මාතලේ එනවා.
yana welawa kiyapan mamath enawa yanna
$3999 කියන්නේ ඒකේ ගානද බන්?

එකත් used එකක් එපා මහන්සි වෙන්න.එලෙවල් කාලෙත් මම ක්ලාස් එක්කන් ගියා පුලුවන් හැම වෙලේම,දැනුත් මට පුලුවන් එයා බලා ගන්න.ඉස්සර නගාව ස්කුල් දාලා මන් පයින්ම මගේ ස්කුල් එකට යන්නේ,නගාගේ ස්කුල් අය හිතුවේ නගා මගේ කෙල්ල කිලා![]()
එළ එළ. අයිය හොඳයි. හැබැයි නංගි සැරයි කිවුව නේද?
දැන් නංගි බඳින්න කෙනෙක් හොයාගත්ත දවසට (දැනටත් ඉන්නව ද දන්නෙ නෑ) අයියාගේ හැසිරීම කොයි වගේ වෙයි ද?


alayo thama hoda.
ahinsaka kello ehema inne ala set eke.![]()

යමන්. කේතලේ මලු බලන්න තමයි මම යන්නේ.
