~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dakala thiyenawada??
    ඩිල්ඩුවා 4ටොවක් දැම්මා,ලන්දෙසි ලන්කාව ඇල්ලුව කාලේ ආන්ඩුකාරයෙක් එහෙම නැත්තන් ඇමරීකන් කාරයෙක් වගේ සුදුයි :lol:,කෙල්ලෝ හැන්ඩ්සම් කියන තත්වෙන් ඉන්නවා ලාවට :shocked::shocked:

    හැබැයි මුමද දන් නැමට ශුවර් නැ:frown::frown:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගොඩක් දුරට එහෙමයි.එත් රැගම කියන්න බැ කට්ටිය එකතුවෙලා කරන එවා මග ඇරලා යන කට්ටිය ,මේ දවස්වල අට්ටාලේ මග අරින,පිකට් වලට නො එන බැචාලා කරන එවාට සහයෝගය නොදෙන අය:frown:

    උත්ගෝෂණය කලේ නැතත් ඇලයෝ වෙනවද :baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනේ පව් කොල්ලා නොගැලපෙන්නෙ හේතුව කුලය,දනය ,බලය වගේ දෙවල්නම් ඔයා හොද නැ අක්කා,අදහස් නොගැලපිමනම් සාදාරනයි,නැත්තන් කොල්ලා පව්:(:(:(

    oya kiwa dewal galapen naththe mata newe eyata. eyalage ayay kulaya anan manan baluwe. adahas galapenet na thamai. eka thama hethuwa. apo na kawrut paw na. nolapena dennek thawat ekata hitiyanam thama paw. dan eyata mama nati nisa galapena kenek hoyagana puluwane. mattah galapena kenek hambuna enisa. nattam matatt mage mahaththaya hamben nane.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown::frown::frown: ara mal kathawa scl yana kale ekak. man uth ekka yalu une na. mona pissekda 300k dila mal aran ewanna. onna 300ka adumakwat ewwanam salaka balana tibba. ekak nogalapima nisa wen wenna una. ekanam ithin mama nawattuwa wage thama:(:(:sorry::sorry:

    :shocked::shocked: මෙහෙමත් කෙල්ලො
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඩිල්ඩුවා 4ටොවක් දැම්මා,ලන්දෙසි ලන්කාව ඇල්ලුව කාලේ ආන්ඩුකාරයෙක් එහෙම නැත්තන් ඇමරීකන් කාරයෙක් වගේ සුදුයි :lol:,කෙල්ලෝ හැන්ඩ්සම් කියන තත්වෙන් ඉන්නවා ලාවට :shocked::shocked:

    :shocked::shocked::shocked::shocked:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked::shocked: මෙහෙමත් කෙල්ලො

    :confused::confused::confused: mokakda waradda?? e gollonge kattiya mage kule adui kiyala mata anan manan kiwa. bandanam owa hamadama ahanna wey. e gollo hithan inne eyala hari ihalai kiyala. man ewata kamthi une na. anika ape kamaththa akamaththat wenas. enisa aththatama mamay wenas une. :sorry::sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඩිල්ඩුවා 4ටොවක් දැම්මා,ලන්දෙසි ලන්කාව ඇල්ලුව කාලේ ආන්ඩුකාරයෙක් එහෙම නැත්තන් ඇමරීකන් කාරයෙක් වගේ සුදුයි :lol:,කෙල්ලෝ හැන්ඩ්සම් කියන තත්වෙන් ඉන්නවා ලාවට :shocked::shocked:

    හැබැයි මුමද දන් නැමට ශුවර් නැ:frown::frown:

    mokakda ban une,
    mama danne nane :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කිව කෙනා ඔන නැ මන් දැනගත්තත් ඔක කිය කිය ඉන් නැ.මට මොකෝ:frown::eek::eek:.ඊලගට සයෝ එක්ස්පෝස් කිලා කිරියේ වැටුනොත් මාත් වැරදි කාරයෙක් වෙනවා :no::no:

    :dull::dull::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    oya kiwa dewal galapen naththe mata newe eyata. eyalage ayay kulaya anan manan baluwe. adahas galapenet na thamai. eka thama hethuwa. apo na kawrut paw na. nolapena dennek thawat ekata hitiyanam thama paw. dan eyata mama nati nisa galapena kenek hoyagana puluwane. mattah galapena kenek hambuna enisa. nattam matatt mage mahaththaya hamben nane.

    ඒ උනාට අදහස් 100% ගැලපෙන දෙන්නෙක් මේ ලෝකේ කොහෙවත් නෑ.
    අපි අදහස් ගලපගන්ඩ ඕනේ.
    ඒකයි ජීවිතය කියන්නෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    oya kiwa dewal galapen naththe mata newe eyata. eyalage ayay kulaya anan manan baluwe. adahas galapenet na thamai. eka thama hethuwa. apo na kawrut paw na. nolapena dennek thawat ekata hitiyanam thama paw. dan eyata mama nati nisa galapena kenek hoyagana puluwane. mattah galapena kenek hambuna enisa. nattam matatt mage mahaththaya hamben nane.
    ඔව් කුලය හොයන එකෙක්නම් ඔනම නැ :angry::angry::angry::angry:මටත් පේන්න බැ :frown::frown:අපේ තාත්තත් ඉස්සර කුලේ ඔලුවෙ තියන් හිටියේ

    ඔව් එහෙමනම් වෙන් වුන එකමයි හොද :yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :confused::confused::confused: mokakda waradda?? e gollonge kattiya mage kule adui kiyala mata anan manan kiwa. bandanam owa hamadama ahanna wey. e gollo hithan inne eyala hari ihalai kiyala. man ewata kamthi une na. anika ape kamaththa akamaththat wenas. enisa aththatama mamay wenas une. :sorry::sorry:

    ow eka hari,e wage parsna tiyenawanam muladima wen wena eka tama hari.nathnam jivete purawatama prasna .