~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan me api katha karana ewa dakala tuda lajjawen aththe mona hari danne.
    eka nisa eyata api chance ekak demu. :lol:
    mokada oya virgin kathawa adala gaththa eka :frown:

    දැන් එයා මොකට ද ලැජ්ජ වෙන්නෙ? මෙතන මොනවත් නරක දෙයක් කථා කළේ නැහැනෙ. :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmm ane manda. ratata loketa kiyala magula kala oya wage deyak nisa divorce karannath ba thama. balamu ithin

    mama eyalata chance eka della thiyenne ban hoyanna. but ithin mama kamathi nam witharai badinne.
    Danata 6k balanna giya. mama hithanne 50k wath balanna wei :lol:

    ඒකනෙ. ඒව හොයන්න බෑ. ඒක නිසා අපේ හිත හදාගන් වෙනව නරක ම දේට් මුහුණ දෙන්න. එතකොට ගැටලුවක් නෑ. අර වගේ කෙනෙක් හම්බුනොත් ඉතින් බෝනස් ලෙස සතුටු වෙන්න.

    100 බලල හරි ඔයාගෙ හිතට හරියන කෙනා බැන්ඳම හරි. එතකොට කවද හරි බණින් වුණත් තමන්ටනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=12944308&postcount=341

    යුරේකා යුරේකා (ගැහැණු ළමයෙක් ගෙ නමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    ඒ කාලෙත් මගෙ අදහස් දැන් වගේ ද කොහෙද. හොඳ ම වැඩේ කියන්නෙ අද සයෝ එක්ක ගිය කථාව වගේ ම එකක් ඒ ත්‍රේඩ් එකෙත් ගිහිල්ලනෙ :shocked::shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මටනම් ගැහැණු කට්ටිය අඩද්දිත් හෙන අප්සට් වගේ තමයි. අනිත් දේවල් ගැනනම් නොදනී. (කොල්ලො ඉතින් පේන්න අඬන්නෙ නැහැනෙ ලේසියෙන්)
    අපි දෙන්නා සේම් කිවෙ එකයි,එක පව්ලේ වගේ,ජොබ් කරන්න අස නැ ,කෙල්ලෝ ගැන හිතන්නේ එක විදියට තව ගොඩක් එවා :D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි දෙන්නා සේම් කිවෙ එකයි,එක පව්ලේ වගේ,ජොබ් කරන්න අස නැ ,කෙල්ලෝ ගැන හිතන්නේ එක විදියට තව ගොඩක් එවා :D:D

    බොලා දෙන්නා ගැලපෙනවා.මොකද කියන්නේ? :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි දෙන්නා සේම් කිවෙ එකයි,එක පව්ලේ වගේ,ජොබ් කරන්න අස නැ ,කෙල්ලෝ ගැන හිතන්නේ එක විදියට තව ගොඩක් එවා :D:D

    :yes::yes: අදහස් අතින් ‍ඒ වගේ දේවල් සමානයි තමයි :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    http://www.elakiri.com/forum/showpost.php?p=12944308&postcount=341

    යුරේකා යුරේකා (ගැහැණු ළමයෙක් ගෙ නමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    ඒ කාලෙත් මගෙ අදහස් දැන් වගේ ද කොහෙද. හොඳ ම වැඩේ කියන්නෙ අද සයෝ එක්ක ගිය කථාව වගේ ම එකක් ඒ ත්‍රේඩ් එකෙත් ගිහිල්ලනෙ :shocked::shocked:

    :lol:

    good one
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොලා දෙන්නා ගැලපෙනවා.මොකද කියන්නේ? :D:D

    :shocked::shocked: සදාචාර විරෝදී ප්‍රකාශ නිකුත් කරන්න එපා. දණ්ඩ නීති සංග්‍රහයේ අමතක වුණ වගන්ති අනුව නඩු දානව :lol::lol: