~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතුවෙ කට්ටිය බූට් කවි ලියන්න පටන් ගත්තා කියලා :baffled:

    එහෙනම් ලියන්න බලන්න. අපිටනම් කවි ලියන්න තේරෙන්නෙ නෑ. ඕනනම් බූට් සිංදුවල වචන මෙතන දාන්නම් :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Evil devilled වෙන්ඩ යන්නේ

    IzVSSkX.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කහමල් අත්තක්
    මම අසම සින්දුව උනේ සිහින පරාදීසයේ :love::love:

    කහමල් අත්තක් සැලුනා
    සිහින පාරා දීසයේ
    බොල්පිණි වැටෙනා
    පින්වන්තියෙ මාගේ
    මිලකරන්න බැරි ඔබ අගනාම වස්තුවක්

    ඔය සේර ම ඒකෙ ගීත. තව ඒකෙ වැඩිය ජනප්‍රිය නොවුණ අර්ථවත් ගීත කිහිපයකුත් තියෙනව.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..


    imdb අගේ :frown:


    ගල් ඉබ්බියක් වගේ :no:


    මොකක්ද බෝල උබ මෙගේ කෙලි පැටික්කිට කිව්වේ ...
    :angry::angry::angry:

    උබේ අර හොලමන වගේද බලපන් ලස්සන :love::love:




    :love::love::love:

    :frown::frown::frown::frown::frown::frown::angry::angry::angry::angry:එයාට මොනාත් කියන්න එපා කියන එකක් රෝසිට කියහන්,රෝසි කැතයි,බුල්ඩෝසරේ වගේ ඔය ඔන එකක් කියහන්,මෙයට මොනත් කිවොත් නේ:frown::frown:

    ඔව්ව් katara ට මුකුත් කියන්නේ නෑ එකෙක්වත් ... :frown::frown: එල්ලනවා ඔක්කොම

    :lol::lol:ඔයාට මොනාත් කිවට වඩා ඩ්‍රිම් ගර්ල්ට මොනාත් කිවම තරා යනවනේ :baffled::baffled::baffled:

    සිරාවට බන් ... :love::love::love::love:
    ඒ වගේ ගති ගුණ තියෙන .. ඒ ලස්සන තියෙන කෙලෙක්ක් ඉන්නවා නම් හම්ම්බෝ
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කහමල් අත්තක් සැලුනා
    සිහින පාරා දීසයේ
    බොල්පිණි වැටෙනා
    පින්වන්තියෙ මාගේ
    මිලකරන්න බැරි ඔබ අගනාම වස්තුවක්

    ඔය සේර ම ඒකෙ ගීත. තව ඒකෙ වැඩිය ජනප්‍රිය නොවුණ අර්ථවත් ගීත කිහිපයකුත් තියෙනව.

    විහිලු කරල ඇස් රතුවෙන තුරාවට
    කතානොකර මට තහංචි දමා ඔබ
    හරි වැරැද්ද බේරා දුන් පමාවට
    තවම ණයගැති ඔබ හිමි උනා මට

    වැරදිද දන්නේ නෑ පද ටික මතකෙන් ගැහුවේ