එහෙනම් ලියන්න බලන්න. අපිටනම් කවි ලියන්න තේරෙන්නෙ නෑ. ඕනනම් බූට් සිංදුවල වචන මෙතන දාන්නම්![]()
කව්දැයි කව්දැයි බූට් තියන්නේ
මොකටද මොකටද බූට් තියන්නේ
නැන්දයි මාමයි බූට් තියන්නෙ
දුම්කොල නැට්ටට බූට් තියන්නෙ
ලයිට් ගියා

එහෙනම් ලියන්න බලන්න. අපිටනම් කවි ලියන්න තේරෙන්නෙ නෑ. ඕනනම් බූට් සිංදුවල වචන මෙතන දාන්නම්![]()

කව්දැයි කව්දැයි බූට් තියන්නේ
මොකටද මොකටද බූට් තියන්නේ
නැන්දයි මාමයි බූට් තියන්නෙ
දුම්කොල නැට්ටට බූට් තියන්නෙ
ලයිට් ගියා![]()

විහිලු කරල ඇස් රතුවෙන තුරාවට
කතානොකර මට තහංචි දමා ඔබ
හරි වැරැද්ද බේරා දුන් පමාවට
තවම ණයගැති ඔබ හිමි උනා මට
වැරදිද දන්නේ නෑ පද ටික මතකෙන් ගැහුවේ

වචන දෙකක් වගේ පොඩ්ඩක් වෙනස් විතරයි. මතකයෙන් ගහපු එක වටිනවනෙ.කව්දැයි කව්දැයි බූට් තියන්නේ
මොකටද මොකටද බූට් තියන්නේ
නැන්දයි මාමයි බූට් තියන්නෙ
දුම්කොල නැට්ටට බූට් තියන්නෙ
ලයිට් ගියා![]()

එළ එළ මාර බූට් එකක් තමයි ඒකත්. බූට් තියන්න දැන් වෙනම අල්මාරියක් ගන්න වෙයි මන් යනෝ, සුබ රාත්රියක්,
අම්මෝ මදුරුවෝ කනවා, ඒ මදිවට රස්නේ![]()
මන් යනෝ, සුබ රාත්රියක්,
අම්මෝ මදුරුවෝ කනවා, ඒ මදිවට රස්නේ![]()
.. සිරාවට නින්ද යන්නේ න බන් .. රස්නේ 
මොකක්ද බෝල උබ මෙගේ කෙලි පැටික්කිට කිව්වේ ...
උබේ අර හොලමන වගේද බලපන් ලස්සන
සිරාවට බන් ...![]()
ඒ වගේ ගති ගුණ තියෙන .. ඒ ලස්සන තියෙන කෙලෙක්ක් ඉන්නවා නම් හම්ම්බෝ

වචන දෙකක් වගේ පොඩ්ඩක් වෙනස් විතරයි. මතකයෙන් ගහපු එක වටිනවනෙ.
මන් යනෝ, සුබ රාත්රියක්,
අම්මෝ මදුරුවෝ කනවා, ඒ මදිවට රස්නේ![]()
අම්මෝ දැන් සෑහෙන කල් ඔය සින්දු අහල.
අවුරුදු 10 ටත් එහා වෙන්ඩ ඇති නේද මාලිංග අයියේ

ඒ කාලෙ රේඩියෝවල වගේ ජනප්රිය වුණ ඒවනෙ ඕව. දැන්නම් ඉන්ටර්නෙට් එකේනෙ 
හොද වැඩේ සාදු....ගල් ඉබ්බි කියන්න අවා ...


එළ එළ මාර බූට් එකක් තමයි ඒකත්. බූට් තියන්න දැන් වෙනම අල්මාරියක් ගන්න වෙයි

උබ මුකුත් කන්න ගෙනාවේ නැද්ද ?

මමත් මේ කන්න නැතුව ..ඉතුරු වෙච්ච ආස්මීයක් උලාකන ගමන් ඉන්නෙ. හවස හයට කෑවෙ, දැන් ටික ටික බඩගිනි එනවා![]()

ටිකට් නැතුව කෝච්චිඅයට නැගලා මෙන්නමමත් මේ කන්න නැතුව ..ඉතුරු වෙච්ච ආස්මීයක් උලාකන ගමන් ඉන්නෙ. හවස හයට කෑවෙ, දැන් ටික ටික බඩගිනි එනවා![]()

