~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙනම් ලියන්න බලන්න. අපිටනම් කවි ලියන්න තේරෙන්නෙ නෑ. ඕනනම් බූට් සිංදුවල වචන මෙතන දාන්නම් :lol::lol:

    කව්දැයි කව්දැයි බූට් තියන්නේ
    මොකටද මොකටද බූට් තියන්නේ
    නැන්දයි මාමයි බූට් තියන්නෙ
    දුම්කොල නැට්ටට බූට් තියන්නෙ


    ලයිට් ගියා :(
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කව්දැයි කව්දැයි බූට් තියන්නේ
    මොකටද මොකටද බූට් තියන්නේ
    නැන්දයි මාමයි බූට් තියන්නෙ
    දුම්කොල නැට්ටට බූට් තියන්නෙ


    ලයිට් ගියා :(
    :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විහිලු කරල ඇස් රතුවෙන තුරාවට
    කතානොකර මට තහංචි දමා ඔබ
    හරි වැරැද්ද බේරා දුන් පමාවට
    තවම ණයගැති ඔබ හිමි උනා මට

    වැරදිද දන්නේ නෑ පද ටික මතකෙන් ගැහුවේ

    :yes::yes: වචන දෙකක් වගේ පොඩ්ඩක් වෙනස් විතරයි. මතකයෙන් ගහපු එක වටිනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්දැයි කව්දැයි බූට් තියන්නේ
    මොකටද මොකටද බූට් තියන්නේ
    නැන්දයි මාමයි බූට් තියන්නෙ
    දුම්කොල නැට්ටට බූට් තියන්නෙ


    ලයිට් ගියා :(

    :lol::lol: එළ එළ මාර බූට් එකක් තමයි ඒකත්. බූට් තියන්න දැන් වෙනම අල්මාරියක් ගන්න වෙයි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මන් යනෝ, සුබ රාත්‍රියක්,
    අම්මෝ මදුරුවෝ කනවා, ඒ මදිවට රස්නේ :sorry::sorry:

    සුබ රාත්‍රියක් මචං ;) .. සිරාවට නින්ද යන්නේ න බන් .. රස්නේ :(
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොකක්ද බෝල උබ මෙගේ කෙලි පැටික්කිට කිව්වේ ...
    :angry::angry::angry:

    උබේ අර හොලමන වගේද බලපන් ලස්සන :love::love:


    සිරාවට බන් ... :love::love::love::love:
    ඒ වගේ ගති ගුණ තියෙන .. ඒ ලස්සන තියෙන කෙලෙක්ක් ඉන්නවා නම් හම්ම්බෝ

    ලියාරා ගැලක්සි එකම බේර ගන්න උදව් කලා... කටාරා මොනවද කලේ :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: වචන දෙකක් වගේ පොඩ්ඩක් වෙනස් විතරයි. මතකයෙන් ගහපු එක වටිනවනෙ.

    අම්මෝ දැන් සෑහෙන කල් ඔය සින්දු අහල.
    අවුරුදු 10 ටත් එහා වෙන්ඩ ඇති නේද මාලිංග අයියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ දැන් සෑහෙන කල් ඔය සින්දු අහල.
    අවුරුදු 10 ටත් එහා වෙන්ඩ ඇති නේද මාලිංග අයියේ

    :yes::yes: ඒ කාලෙ රේඩියෝවල වගේ ජනප්‍රිය වුණ ඒවනෙ ඕව. දැන්නම් ඉන්ටර්නෙට් එකේනෙ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    උබ මුකුත් කන්න ගෙනාවේ නැද්ද ?

    මමත් මේ කන්න නැතුව ..ඉතුරු වෙච්ච ආස්මීයක් උලාකන ගමන් ඉන්නෙ. හවස හයට කෑවෙ, දැන් ටික ටික බඩගිනි එනවා:(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මමත් මේ කන්න නැතුව ..ඉතුරු වෙච්ච ආස්මීයක් උලාකන ගමන් ඉන්නෙ. හවස හයට කෑවෙ, දැන් ටික ටික බඩගිනි එනවා:(

    බිස්කට් චොකලට් තියනවා.. මම ඒවා කන්නෙ නෑනෙ:no:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් මේ කන්න නැතුව ..ඉතුරු වෙච්ච ආස්මීයක් උලාකන ගමන් ඉන්නෙ. හවස හයට කෑවෙ, දැන් ටික ටික බඩගිනි එනවා:(
    ටිකට් නැතුව කෝච්චිඅයට නැගලා මෙන්න:eek::eek: